Monday, August 2, 2010

එක් රුස්විමේ අයිතිය අපි‍ටත් දෙන්න (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



එක්රුස්විමේ නිදහස ලබාදෙන මෙන් රුසියාවේ මොස්කවු අගනුවර විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කෙරේ.විරෝධතා ව්‍යාපාරය‍ට සහභාගිවු 100ක‍ට අසාන්න පිරිසක්  අත් අඩංගුව‍ට ගත් බවයි වාර්තා වන්නේ.
මානව හිමිකම් ක්‍රියාකාරිත්වයන් පවසන්නේ රුසියා පාර්ලිමේන්තුවේ සන්කිර්ණය ඉදිරිපි‍ට උත්ඝෝෂණය පැවැත්විම‍ට අවසර ලබා දෙන ලෙස මෙම විරෝධතා ව්‍යාපාරය මගින් ඉල්ලිම් කර ඇත. එහෙත් අගනුවර පිහිටි උත්ඝෝෂණ හා ජනරුලි මේ වන වි‍ට  සංවිධානය කිරිම  තහනම් කර ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t