Monday, August 2, 2010

ඇමරිකාව‍ට තරු පෙනිලා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකාවේ මහා තොරතුරු පවාදිම පිළිබව මේ දිනවල බෝහෝ මත පල වෙනවා.ආරක්ෂක අංශයේ සංවේදි  තොරතුරු හෙලි කිරිම පිළිබඳව ඇමරිකාව ඉන්නේ ද‍ැඩි කනස්සලෙන් පසුවන බවයි වාර්තා වන්නේ.
වෙනත් ර‍ටවල මෙවැනි සිදුව්මක් එය හොලා දකින ඇමරිකාව එ පිළිබඳව හොද අවධානෙකින් පසු වන ඇමරිකාව අද මුනිවත රකින්නේ මන්ද යන්න සැම‍ටම මතු වන ගැ‍ටලුවක්.ශ්‍රි ලංකාවේ පසුගිය දින වල පැවති යුධ රහස් එලිවිම් සම්බන්ධයෙන්ද ඇමරිකාව ක්‍රියා කලේ වෙනස්ම අකාරයක‍ට‍යි.ඔවුන‍ටම මෙවන් සිදු විමක් සිදු වනු ඇතැයි යන්න කිසිවිටෙක්ත් ‍නොසිතන්න‍ට ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t