Monday, August 2, 2010

බිතාන්‍ය වනාන්තරයේ වාසනාව පැනල ගිහින් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



බිත්‍රන්‍ය වනාන්තරයේ වාසනාවේ සලකුණ වන රතුලේනා වඳ විමේ අවධානමක‍ට ලක් වි තිබේ.දැන් මෙම වාසනාවේ සලකුණ බිත්‍යාන වනාන්තර වලින් මැකියන්න‍ට ප‍ටන් අරන්.
අවුරුදු 40ක‍ට පෙර සුලභව සිටින රතු ලේනුන් මැකියන්න‍ට ප‍ටන් අරන්.මේසේ විම‍ට හේතුව අලු ලේනුන් බවයි වාර්තා වන්නේ.උතුරු ඇමරිකාවේ සිටින අලු ‍ලෙනුන් ගෙන් රතු ලේනුන්‍ට බෝවන බිබිලි වෛයිරස් වල‍ට මේ පිලියමක් තවම සෝයාගෙන නැත.දැන් බිත්‍රන්‍යයේ රතු ලේනුන් එක්ලක්ෂ 45000ක් වන අතර,අලු ලේනුන් ලක්ෂ 25ක් ඉක්මවා සිටින බවයි වාර්තා වන්නේ.මේය බිත්‍රන්‍යය‍ට විශාල අභියෝගයක් වී ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t