Monday, August 2, 2010

ඉන්දියාවේ ක්‍රිකට් සංචිතය නම් කෙරේ. (බි.බි.සි. ඇසුරිනි)



එලබේන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ඉන්දියා සංචිතය නම් කේරේ.සචින් ටෙන්ඩුල්කා, හර්බජාන් සිං, ගවුතම් ගම්බිර්, මෙම තුන්කොන් සංචිතයේන් ඉවත් කර තිබේන බවයි වාර්තා වන්නේ.
එ වෙනුවට ප්‍රහාරත්මක  පිතිකරුවෙක් වන යුවරාජ් සං ඇතුලත් කර තිබේනවා.15 දෙනෙකුගෙන්  සමන්විත වු මෙම කණ්ඩායම බෝම්බායි නගරයේදි ප්‍රකාශය‍ට පත්වුනා.ශ්‍රි ලංකාව , නවසිලන්තය, සමග පැවැත්වේන මෙම තරගා වලිය ලබන අගෝස්තු 10 සිට 25 දක්වා මෙම තරගාවලිය  පැවැත්වේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t