Monday, August 2, 2010

පැහැර ගත් නෞකාවේ ශ්‍රි ලාංකිකයන්


සොමාලියාවේ පැනමා ‍දේශය‍ට අයත් නවුකාවක් පැහැර ගැනිමේ සිද්ධියක් වාර්තා වෙනවා.මේම නවුකා‍වේ කාර්ය මණ්ඩල සේවකයින් අතර ශ්‍රි ලංකිකයන්ද වන බවයි.
මේම වෙළඳ නවුකාව අත්අඩංගුව‍ට ගත් අවස්ථාවේදි නවුකාව දෙසින් සුළු අවි හ‍ඩ ඇසුනු බවත් එහෙත් එම ප්‍රහාර වලින් කිසිවෙකු‍ටත් හානියක් සිදු නොවුන බවත් විදේස් ආරංචි මාර්ග වාරතා කරයි.ටොන් 17300ක සිමේන්ති රුගෙන ගමන් කර මෙම නවුකා‍වේ කාර්ය මණ්ඩලය 23 සිටි බවයි ව‍ාර්තා වන්නේ.මේ අතර ඊජිප්තු, පකිස්ථාන,ඉන්දියානු සහ ශ්‍රි ලාංකිකයන් සිටි අතර ඔහුන් නිරුපධිතව සිටින බවට සොමාලියා රජය වාර්තා කරනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t