Monday, August 2, 2010

සුළගින් ප්‍රයෝජන අරගන්නේ මේහේමයි(බි.බි.සි. ඇසුරිනි)

ඕස්ට්‍රේලියාවේ සුළගින් ප්‍රයෝජන අරගෙන වහලමත රුදවු ‍ටර්බයින මගින් සුළගේ ප්‍රතිජනන විදුලි ශක්තිය නිපදවිම ආරම්භ කොට‍ තිබේනවා.
එය හදුන්වන්නේ Roof top යනුවෙන් හදුන්වන අතරඑක් ‍ටර්බයිනයකින්12Kw බලශක්තියක් නිපදවන බවයි වාර්තා වන්නේ. මෙම ටර්බයින අතරින් නිපදවන විදුලි ප්‍රමාණය කර්මාන්ත ශාලාවක විදුලි පරිභෝජනයෙන් 14% පමණ බවයි වාර්තා වන්නේ.මෙවැනි ‍ටර්බයිනර් වහල මත රුදවු ලෝකයේ ප්‍රථම අවස්ථාව මෙයයි.මෙම ‍ටර්බයින සදා ඇත්තේ චීනයේ ආනයනය කර ප්‍රතිචක්ක්‍රිනයෙන් නිපදවු ඇලුමිනියම් වර්ගයකින් බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t