Monday, August 2, 2010

ත්‍රිමාණ සජිවී කරනයේ නව පෙරලිය(බි.බි.සි. ඇසුරිනි)

ලෝකයේ ත්‍රිමාණ සජිවිකරණ තාක්ෂණයේ අලුත්ම ප්‍රවණතාව ඇමරිකාවේදි ප්‍රදර්ශනය කේරේ.මේය 37 වැනි අධිතාක්ෂණ සමුලුවයි.ආලෝක කදම්බයක් මගින් මවන ත්‍රිමාණ රුප මෙහිදි දැකගන්න‍ට හැකි බවයි වාර්තා වන්නේ. දුරස්ථ පාලකයක් නොමැතිව අංග චලනයන් මගින් හැසිර විය හැකි විමද සුවිශේෂි කරුණකි.
අනාගතයේ ජංගම දුරකථන සඳහා ස්පර්ෂක තාක්ෂණය අවශ්‍ය නොවන බව මෙහිදි හෙලිවුනා.ඇගිල්ලක් චලනය කිරිමේන් ජංගම දුරකථනයේ සියලුම කාර්යන් සිදුකරගත හැකි අතර,වර්තමාන රෑපවාහිනි තාක්ෂණය තුල පවතින්නේ රතු,කොල,නිල් වර්ණයන් පමණයි.මෙහි කහ වර්ණයද ඇතුලත් කරමින් රැපවාහින හදුන්වා දෙන බව ජාපාන සමාගමක් වන  “Sharp” සමාගම හෙලිදරවු කලා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t