Monday, August 2, 2010

හොලිවුඩ් Speed බොලිවුඩ් Bullant Train (බි.බි.සි. ඇසුරිනි)


1994 දී බොලිවුඩ් වඩාත් ජනප්‍රිය  වු ජාන් ඩී බොන්ට් ගේ ස්පිඩ් චිත්‍රපට‍ කථාව ඇසුරෙන් හින්දි චිත්‍රපටයක් නිශ්පාදනය වේලා.මේය Bullant Train   යනුවේන් නම් කර තිබේනවා.මේහි ප්‍රධාන චරිතය සඳහා අජය දේවගන් සමග සමීරා රෙඩී යොදා ගන්නා බවයි වාර්තා වන්නේ.
මෙම චිත්‍රපටයේ අජය සහ සමීර‍ා ත්‍රස්තවාදීන් ලෙස රගපාන බවයි වාර්තා වන්නේ.මී‍ට අමතරව තුෂාර් කපුර්,මනෝජ් වප්පායි, මෙන්ම සුනිල් ෂෙට්ටි ද දායක වන බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t