BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Thursday, July 8, 2010
“FIFA” අවසානයට ලගා වේ. (රොයිටර් නිව්ස් ඇසුරින්)
පාපන්දු අවසාන මහා තරගයට නේදර්ලන්තය හා ස්පාඥය සුදුසුකම් ලබයි.
වැඩි විස්තර
මනමාළයා ලංකාවට (රොයිටර් නිව්ස් ඇසුරින්)
මහේන්ද්ර සිං දෝණි විවාහයෙන් පසුව සිය පළමු ක්රිකට් තරගාවලිය සඳහා ලංකාවට හෙට දිනයේ සිය ක්රිකට් කණ්ඩායම සමග ලංකාවට එනවා. මෙම තරගාවලිය සාර්ථකව මුහුන දිමට දෝණිට හැකිවේවි ඒ මොකද විවාහයට පසුව සහභාගි වන ප්රථම තරගය නිසා.
බැග්ඩැග් නුවරට බෝම්බ ප්රහාරයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
බැග්ඩැග් නුවර එල්ල වු මරාගෙන මැරෙන බෝම්බ ප්රහාර වලින් පුද්ගලයින් 35 දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේනවා.තුවාල ලබා ඇති සංඛ්යාව 100කට අධිකයි.
වැඩි විස්තර
ප්රංශ සවාරියේ තතු (රොයිටර් නිව්ස් ඇසුරින්)
ප්රංශ සවාරියේ සිවු වන අධියරේ ජය ගැනිමට ඉතාලියේ ඇලෙක්ස් ඇන්ඩර් පිතාචි සමත් වුනා.සමස්ත තරගයේ පෙරමුණේ පසුවන්නේ
Switzerland
හි කැස්ෆිරායි.ප්රංශ සවාරියේ 4 වැනි අධියරේ දුර 153.5
km
ක්.
ඉන්ධන නැති ගුවන් යනා (රොයිටර් නිව්ස් ඇසුරින්)
තාක්ෂණයේ දියුනුවත් සමග නව නිර්මාණ බිහිවිම සිඝ්රයෙන් සිදුවෙමින් පවතිනවා. නව තාක්ෂණය හා හිරැගේ ශක්තිය භාවිතා කරමින් පියාසර කර හැකි ගුවන් යානාවක් නිපදවා තිබේනවා.
වැඩි විස්තර
Wednesday, July 7, 2010
චීලි රාජ්යයට ගංවතුර (රොයිටර් නිව්ස් ඇසුරින්)
චීලි රාජ්යයට බලපා ඇති අධික සුලං හා වැසි හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇත.
වැඩි විස්තර
ගරිල්ලා ප්රහාර (රොයිටර් නිව්ස් ඇසුරින්)
තුර්කිය හා ඉරාක දේශ සිමා අසන්නයේ පිහිටි තුර්කි හමුදා මුර පොලට එල්ල වු ප්රහාරයෙන් තුර්කි හමුදා භටයෝ දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වෙයි.
වැඩි විස්තර
රැජින ඇමරිකාවේ සංචාරයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඉතාලියේ දෙවැනි එලිසබෙත් රැජින වසර 53කට පසුව ජගත් සංවිධාන මුලස්ථානයේ සංචාරයක නිරත වෙයි.
වැඩි විස්තර
ඇමරිකාවේ ප්රසාදය (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඊශ්රායලයට පනවා තිබු තහනම ලිහිල් කිරිම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිතුමාගේ ප්රශංසාව පලකරේ.
වැඩි විස්තර
රෝමයට අධික උෂ්නත්වයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
රෝමයේ මේ වන විට උෂ්නත්වය 35
°C
ඉක්මවා ඇති බවයි වාර්තා වන්නේ.මෙම අධික උෂ්නත්වයෙන් ඊසාන දිග ඉතාලියේ පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්වු බවයි වාර්තා වන්නේ.
Subscribe to:
Posts (Atom)