BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Friday, July 16, 2010
ෂැන්හායි Expo 2010 වාණිජ හා සංස්කෘතික සමුළුව සදහා අගමැති චීනයට යයි (උපුටා ගැනීම News.lk )
අග්‍රාමාත්‍ය දී.මු ජයරත්න මහතා චීනයේ ෂැන්හායි නගරයේ පැවැත්වෙන Expo 2010 වාණිජ හා සංස්කෘතික සමුළුවට සහභාගි වීම සඳහා අද (16) අළුයම චීනය බලා පිටත්ව ගියේය.
වැඩි විස්තර
Thursday, July 15, 2010
විමසිලිමත්වන්න? (රොයිටර් නිව්ස් ඇසුරින්)
පසුගිය වසරේ පමණක් රැසියාවේ ජලයේ ගිලි මිය ගිය සංඛ්‍යාව 1244ක් බව එරට ආරංචි මාර්ග පවසයි.
වැඩි විස්තර
මිනිස් ජිවිත වලට ගරැ කරන්න. (රොයිටර් නිව්ස් ඇසුරින්)
අල්කයිඩා ප්‍රහාරක කණ්ඩායම් ජිවිත වල වටිනාකමට ගරැ නොකරන බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබමා පවසයි.
වැඩි විස්තර
තවත් ගොන්නු 9 දෙනෙක් (බි.බි.සි. ඇසුරිනි)
ස්පාඤ්ඤ යේ ගොන් පොර තරගාවලියකට සහභාගි වු තරග කරැවන් 9 දෙනෙක් තුවාල ලබති.
වැඩි විස්තර
මිත්‍රත්වයේ දැත දිගුකරන් (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඉන්දීය විදේශ අමාත්‍ය
S.M
ක්‍රිෂ්ණා පකිස්ථානයේ සංචාරයක නිරත වෙයි.
වැඩි විස්තර
අලි මදිවට කොටි (බි.බි.සි. ඇසුරිනි)
චීලි රාජ්‍යයේ ප්‍රබ්‍රල භුකම්පන මාලාවක් හට ගැනේ.ප්‍රබ්‍රල භු කම්පන 2ක් සහ පසුකම්පන 3ක් ඇති වු බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
ඇතුවත් බැරි නැතුවත් බැරි ---?(බි.බි.සි. ඇසුරිනි)
චීනය ඇතුලු පෙරදිග රටවල් කිහිපයකට ගංවතුරෙන් බලපැම් එල්ල වෙද්දි ඉන්දියාවේ
“
රාජස්ථාන
”
වැසියන් දැඩි නියගයකින් පිඩා විදින බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
A.R රහුමාන්ගෙන් අලුත් වැඩක් (බි.බි.සි. ඇසුරිනි).
A.R
රහුමාන්ගෙ නවින සංගිත ප්‍රසංග්‍ර මාලාව ලන්ඩන් අගනුවරදි ලෝව පුරා ජනාතාවගේ අදාරයට ප්‍රාත වු
A.R
රහුමාන්ගේ ගිත සංදර්ශන මාලාවක් ලන්ඩන් නුවර පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.
වැඩි විස්තර
රැසියාවේන් ඇමරිකාවට ආරාධනා (රොයිටර් නිව්ස් ඇසුරින්)
වේලදාම සහ අයෝජනය සඳහා ඇමරිකා යුරෝපා සංගමය සමග නව සන්ධානයක් ගොඩනැගිය යුතු බව රැසියානු ජනාධිපති
“
දිනිත්‍රි මෙන්ඩලි
”
පවසයි.
වැඩි විස්තර
යුරෝපා බ්‍රසිල සමුලුව ඇරබේ.(බි.බි.සි. ඇසුරිනි)
හතර වැනි යුරෝපා බ්‍රසිල ව්‍යාපාරික සමුලුව ඇරබේ.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)