
ඉවතලන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කර නව නිෂ්පාදන බිහි කිරීමේ කම්හලක් ප්‍රථම වරට මෙරට ආරම්භ කර තිබේ. නව පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීමේ කම්හලක් ලෙස ඊයේ හොරණ ප්‍රදේශයේ දී ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණිය විසින් මෙම කාර්මාන්ත ශාලාව විවෘත කරනු ලැබීය.










