Sunday, July 18, 2010

විහාරාධිපති හිමිනමක් ඝාතනය කරයි (අද දෙරණ ඇසුරිණි)


හෙට්ටිපොළ, මදුල්ල විහාරස්ථානයේ විහාරධිපති ස්වාමීන් වහන්සේව ඝාතනය කර තිබේ. ඊයේ රාත්‍රී කාලයේ දී තියුණු ආයුධයකින් කපා කොටා මෙම ඝාතනය සිදු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.


කවුරුන් විසින් මෙම ඝාතනය සිදු කළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නැත. හෙට්ටිපොළ පොලිසිය මෙම ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t