Friday, July 30, 2010

මිය ගිය අය වෙනුවෙන් ශෝක දිනයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)

ගුවන් අනතුරින් මියගිය මගින් සිහිපත් කරමින් පක්ස්ථානයේ ශෝක දිනයක් නම් කෙරේ.ඊස්ලාමාබාද් නුවර සිදු වු ගුවන් අනතුරින් මිය ගිය අය අතරින් 46 දෙනෙකුගේ පමණක් සිරුරු හදුනා ගත් බවයි වාර්තා වන්නේ.

බිතන්‍යයේ න්‍යෂ්ටික තාක්ෂණය ඉන්දියාව‍ටත් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



බිත්‍රන්‍යය අග්‍රමාත්‍යවරයා  ඉන්දියාවේ සංචාරයක.ඉන්දිය අග්‍රමාත්‍ය මන්මොහන් විසින් බිත්‍රන්‍ය අග්‍රමාත්‍යවරයා පිළිගත් අතර දෙරට අතර ආර්ථක සම්බන්ධතා ශක්තිමත් කර ගැනිමේ අරමුණින් දෙර‍ට අතර සාකච්චා ආරම්භ විය.

‍ටයර් එකක් ගන්නත් ලක්ෂ 30ක් ඕනේ.


ලෝකයේ වේගවත්ම හා මිල අධිකම මොටර් රථය Bugeti රථයයි.ජර්මනියේ සමාගමකට අයත් මෙම රථයේ උපරිම වේගය පැයට‍ 431Km මෙය ලංකාවේ මුදලින් රුපියල් කොටි 200ක් පමණ වේනවා.

Thursday, July 29, 2010

දැන් ව‍යසට ගියාට භය වෙන්න එපා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



වසස් ගත වුවන්ගේ ජිවිතේ දෛයිනික ක‍ටයුතු පහසු කිරිම සඳහා ජපානය නව රොබෝ තාක්ෂණ ක්‍රමයක් හදුන්වා තිබේනවා.ජපානයේ X-4 ප්‍රදර්ශනය සඳහා සුදානම් කර තිබු රොබෝවරුන් අතරින් වි‍ශේෂිත රොබෝ වර්ගයක් මේ සඳහා යොදාගෙන තිබේනවා.

වස් කාලය තායිලන්තයෙත් ප‍ටන් අරගෙන



තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා වස්වැසිම  හදුන්වන්නේ කාවේ ෂැන්සා නමිනි.වස් කාලය ආරම්භ වු බව  දැනුම් දිම‍ට සැම වසරක‍ම විශේෂ සැනකෙලි කාලයක් ආරම්භ වෙනවා.ඒ සැනකෙලිය වෙනුවෙන් පවත්වන ලද පෙරහැරක් ඊයේ පැවැත්වු බවයි වාර්තා වන්නේ.

දැන් තිරගතවේ The Twilight Saga -Eclipse



‍ඩේවිඩ් ස්ලේඩ් හි අධ්‍යක්ෂණයෙන් සහ කැරම් රොෂෙන් ‍ෆෝල්ඩ් සමග වික්ගොඩිෆ්‍රීගේ නිෂ්පාදනයක් වන The Twilight Saga –Eclipse මේවන විට තිරගත වේ.මෙය ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර

මේවා මහ කැත වැඩ (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඊශ්රායලයේ පිහිටි ෆොවොරින් ගම්මාන‍ය විනාශ කිරිම‍ට එර‍ට බලධාරිහු පියවර ගනි.ඊශ්රායල රජය ඒ ගම්මානයේ පදිංචි කරුවන් අතර අයිතින් පිළිබඳව ගැටලු උද්ගතව පවැතිනි.

තවමත් සිරුරු හදුනාගන්න බැරි වේලා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉකුත් සදුදා ඉරාකයේ සිදුවු බෝම්බ ප්‍රහාරයයෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ සිරුරු හදුනා ගැනිම අඛන්ඩව සිදු කෙරේ.මුස්ලිම් ජනතාව සහභාගි වු වි‍‍ශේෂ උත්සවයක‍් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල විය.

මියන්මාරයයි ඉන්දියාවයි හාදවේලා (බි.බි.සි. ඇසුරිනි)

ද්වි පාර්ශික සම්බන්ධතා ශක්තිමත් කිරිමේ අරමුණින් මියන්මාර හමුදාපති වරයා ඉන්දයාවේ සංචාරයක.සංචාරයේදි ‍මියෙන්මාර් හමුදා නායකයා ඉන්දිය ජනාධිපති ප්‍රතිභා පටේල් හා අග්‍රමාත්‍ය මන්මොහන් සිං සාකච්චා පැවැත්විය.

ඇමරිකාව පුදුම ර‍ටක් (බි.බි.සි. ඇසුරිනි)



ඇමරිකාව හා ඊශ්රායල ඉරාන ජනාධිපති දැඩි විවේචනයට ලක්වේ.මැදපෙරදිග ර‍ටවල ඉදිරි මාස 3ක කාලයක් තුලදි හමුදා වැඩවර්ජනයක් සිදුකිරිම‍ට සුදානම් කර තිබිම එයට හේතුවයි.