
චීනයට ඉදිරිදින කිහිපය තුලදිත් වැසිලැබේනු ඇතැයි චීන කාලගුණ විද්යා අංශ වාර්තා කරනවා.පසුගිය සතිය තුලදි චීනයට වැටුනු අධික වර්ෂාව හේතුවෙන් ප්රදේශ රුසක දරුණු ගංවතුර තත්වයක් ඇතිවිය.නායයාම් හේතුවෙන් විනාශයට පත් ජලාශ, මහාමාර්ග, දුම්රිය මාර්ග හා නිවාස ප්රතිසංස්කරණය කිරිමේ කටයුතු මේ වන විටත් ආරම්භ කර පවති









