Monday, August 9, 2010

සුනඛයින්‍ටත් දැන් ලේසියෙන් බේහෙත් ගන්න බෑ (බි.බි.සි. ඇසුරිනි)


ඇමරිකාවේ සුරතල් සතුන් වෙනුවෙන්ම නිර්මාණය වු අති සුපෝකභෝගි රෝහලක් ගැන වාර්තා වෙනවා.සුරතල් සතුන්ගේ රෝග නියමාකරයෙන් හදුනා ගැනිම සඳහා ජාත්‍යන්තරව පිළිගත් ‍රෝහල් අතරින් පමුඛ ස්ථානය මෙම රෝහල‍ට හිමිවන බවයි වාර්තා වන්නේ.

නවීන තාක්ෂණය සමග මධුරි ඔබ හමුව‍ට


තවමත් බොලිවුඩ් සිනමාවේ නර්තන රුජින ලෙස විරුධාවලි ලබා සිටින සහ දුටුවන්ගේ සිත් වසග කරන සුන්දර සිනහවක‍ට උරුමකම් කියන සුරෑපි මධුරි ඇගේ මිලියන ගණනක් දෙස් විදෙස් රසික රසිකාවියන් වෙනුවෙන් ඇගේ  තොරතුරු සෘජුව  ලබාගතහැකි සාමාජීය ජාල අඩවියක් නිර්මාණය කිරිමට වෙහෙසනා බවයි අන්තර්ජාල පුවත් වාර්තා කරන්නේ.

මේන්න අගනාවාසියක්, කියවලම බලන්න



ඔබ‍ට අනගි අවස්ථාවක්, ඔබ‍ට ඉතාමත් පහසු මිලට‍ දැන් ලබා ගන්න පුලුවන්,
01. Free Domain Name
02. Free Hosting
03. Free website
04. Free installation
05. Free updating
Video site එකක් ලබා ගන්න දැන් ඔබ‍ට අනගි අවස්ථාවක් (අකෘති පිවිසුම) www.sritube.info
මෙවැනි Video site එකක් ලබා ගන්න ඔබ‍ටත් පුලුවන් (පළමු සිය දෙනා සඳහා පමණයි)

විමසන්න
 011-2549449

ඇමරිකාව ආක්‍රමණය කළ දකුණු කොරියානු පොප් ගායක කණ්ඩායම


“Wonder Girls” නම් දකුණු ‍කොරියානු පොප් සංගීත කණ්ඩා‍යම අද ලොව පුරා ජනප්‍රියවී ඇති බව රහසක් නොවේ.මොවුන් 2009 දී ඇමරිකානු සංගීත දර්ශකය‍ටද ඇතුළත්ව ඇත.මොවුන් “Nobody” ගීතය ඇමරිකානු සංගීත දර්ශකය‍ට ඇතුළත් වුණු පළමු දකුණු කොරියානු සංගීත කණ්ඩායමේ ගීතය බව‍ට ඉතිහාස ගතවී ඇත.

Friday, August 6, 2010

මේවා හොද වැඩ (බි.බි.සි. ඇසුරිනි)



‍හොලිවුඩ් සුපිරි තරු රුසක් පිළිකා වල‍ට එහෙරිව ජනතාව දැනුවත් කිරිමේ වැඩස‍‍ටහන් පැවැත් වු බවයි වාර්තා වන්නේ.මේ සඳහා ඔවුන් සිය වියදමින් මෙම වෙළඳ දැන්විම් නිෂ්පාදන‍‍ය කරවා මධ්‍ය මගින් මෙය ප්‍රචාරය කරවන්න‍ට ඔවුන් සියුලු ක‍ටයුතු යොදා තිබු බවයි ‍වාර්තා වන්නේ.

දැන් කා‍ටද තහනම් මේ නගරය (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


චීනයේ තහනම් නග‍රයේ තිබේන පුරා වස්තුන් ලොව පුරා වෙසෙන ජනයාගේ ප්‍රදර්ශනය වෙනුවෙන්  ප්‍රදර්ශනය කිරිම‍ට තිරණය කර තිබේනවා.1924 වර්ෂයේ අවසන් චීන අධිරාජ්‍යයා මිය යන තෙක් සැම අධිරාජ්‍යයෙක්ම මිය යන තෙක්ම මෙම මාලිගාවේ ජිවත් වු බවයි වාර්තා වන්නේ.

උද්ධමනය ඉහල ගිය තරම(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ගිම්හාන කාලේ අරාම්භයත් සිටම අපුරු තරගයක් ආරම්භ වෙනවා ඒ තමයි තණකොල කපන වාහන ගිමිහාන කාලේට රේස් එකක් තියනවා. මේය යුරේපා ර‍ටවල බෝහෝ ප්‍රචලිත ක්‍රිඩාවක්.මේ පිළිබඳව ගොඩ දෙ‍නෙක් අවධානෙන් ඉන්නවා.

චීනයත් යුධ හරබය‍‍‍ට එක්වෙයි (බි.බි.සි. ඇසුරිනි)



චීනයත් යුධ හරබය‍ට එක්‍ වෙයි.චීන නාවික හමුදාව විසින් දකුණු චීන මුහුද ආශ්‍රිතව මීසයිල නාශක යුධ අභ්‍යාස මාලාවක් පැවැත්වුවා.මෙම චීන නිවික හමුදා අභ්‍යාසය ක්‍රියාත්මක වන්නේ කොරියානු අර්ධද්විපය හා ඇමරිකානු හා දකුණු කොරියානු යුධ අභ්‍යාස සම්බන්ධයෙන් දැඩි අර්බුධ කාරි තත්වයක් ඉස්මතුව තිබියදි විම වි‍ශේෂයකි.

මේක නම් ඉවර වෙන යුද්ධයක් නෙමේයි (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඊයේ දිනයේද ඉන්දු කාශ්මිර ප්‍රදේශයේ පොලිස් වෙඩි පහරින් පුද්ගලයන් දෙ‍දෙනෙක් ජිවිතක්ෂය‍ට පත්වුනා.එත් සමගම හය වැනි දිනයටත් ඇදිරිනිතිය නොතකම්න් ජනතාව නැවතත් විදි බැස්සා.

කොකිරිස්සන්‍ට අපල කාලයක් (බි.බි.සි. ඇසුරිනි)


කැනේඩියානු මුහුදේ මුල්ම පදිංචිකරුවන් වද වී යාමේ අවධානමක‍ට ලක්ව තිබේනවා.මෙම අවධානම‍‍ට ලක් වෙලා තියෙන්නේ කැතිෆ් කියන කොකිරිස්සන් වර්ගය.මේක්සිකෝ විශ්වවිද්‍යාලයක පර්යේෂණ කණ්ඩායමක් මෙම කොකිරිස්සන් රුකගැනිම‍ට වේහෙසේන බවයි වාර්තා වන්නේ.