
2000 වසරේදි ලෝක රෑ රුජින කිරුළ දිනාගැනිමෙන් අනතුරුව බොලිවුඩ් සිනමාවට පිවිසි ප්රියංකා චෝප්රා මේ වන විට ලෝකයේ සැම දේනාගේම ආදරයට ප්රත්ර විම නොරහසකි.මේ ලබා ඇති ජනප්රියතාවය හේතුවෙන් ඇය මේ වන විට බෝහෝ සමාජ සත්කරයන් සඳහා දායකත්වය සපයන බවයි වාර්තා වන්නේ.






