පසුගිය දිනක රජයේ සේවකයෙක් ගස් බැදිමේ සිද්ධිය හේතුවෙන් වැරදි කරු වු ඇමති මවින් සිල්වා සියලු චෝදනා වලින් නිදහස් කර ඇති බවයි වාර්තා ව්න්නේ.සන්ධන මාධ්‍ය ප්‍රකාශක පවසන්නේ ගස් බැදිමට ලක් වු රාජ්‍ය නිලධාරියා හා ඇමතිවරයා සියලු රාජ්‍ය නිලධාරින්‍ට සිය වගකිම් මතක් කර දිමේ අරමුණින් මෙම සිද්ධිය සිදු කර ඇති බවයි.
Tuesday, August 31, 2010
Monday, August 30, 2010
වසර 18 කට පසුව ශ්‍රිදේවි අමිතාබ් හමුවෙයි
බොලිවුඩ් සිනමාවේ වඩාත් දිදුලන තාරකාව බවට පත්ව සිටි සුරුපි නළි ශ්‍රි දේවි නැවතත් බොලිවුඩ් තිරය මත සුන්දර දසුන් මවන්නට සුදානම් වන පුවතක් වාර්තා වෙනවා.ඒ බොලිවුඩ් සිනමාවේ ප්‍රතිමුර්තිය බදු වු බිග් බී සමග විම තවත් සුවිශේෂි කරුණක්.ලගදිම — බිග් බී˜ චිත්‍රපටයෙන් අලුත්ම චරිත තුළින් සිනමා ප්‍රේක්ෂාකයන්ගේ හදවතට පැමිණෙන චරිත තුළින් සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවතට පැමිණෙන චරිත තුළින් සිනමා ප්‍රේක්ෂකයන්ගේ හදවතට පැමිණෙන ශ්‍රි දේවි සහ අමිතාබ් නැවතත් කතා බහට ලක්වන චරිත බවට පත්වනු ඇත.
Friday, August 27, 2010
ටෙනඩුල්කාගේ ලේ සාක්ෂිය
ලෝව සියලු දේ බිහිවන්නේ ලෙයින් නම් ලෙයින් අත්සන් කරන දේට වඩා ලේ සාක්ෂි දරන දේට වඩා තවත් සාක්ෂියක් ලොව තිබේද? මේ ලේ සාක්ෂිය තම ජිවිත කතාවේ පිටු 852කින් යුත් පොතේ එක් පිටුවකට ගෙන එන්නට සුපිරි ඉන්දිය ක්‍රිඩක සචින් ටෙන්ඩුල්කා පියවර ගෙන තිබේනවා කියුවෙත් එය පුදුමයට කාරණයක්.පිටු 852 පුරා දිවයන මේ විශාල ජිවිත කතා පොතේ මුද්‍රණය කිරිමට ඔහු සමත් වි තිබේනවා.මේ විශාල පොතේ එක් පිටුවක් මීටර භාගයක් පමණ උසකින් හා පළලකින් යුක්ත වෙනවා.
Thursday, August 26, 2010
දෙවියන්‍ට මේවා පෙන්නේ නැද්ද?

හලාවත මුන්නේෂ්වරන් කාලි කෝවිලේ වාර්ෂිකව සිදුකරන සත්ව බිලි පුජාවට විරෝධය පලකරමින් ජාතික සංඝ සම්මේලනය විසින් සුදානම් කර තිබු විරෝධතා ව්‍යාපාරය අධිකරණ නියෝගයෙන් අත්හිටවු බවයි වාර්තා වන්නේ.මේම පුජාව සිදුකිරිම සඳහා වාර්ෂිකව එළුවන්, කුකුළන්,වැනි සතුන්ගේ බෙලි කැපිම සිදු වන බවයි අනාවරණය වි ඇත්තේ.ඊයේ දින වන විට එළුවන් 300 දෙනෙකු පමණද කුකුළන් රුසකගේ බෙලි කපා මරා දමා තිබු බවයි වර්තා වන්නේ.
ප්‍රියංකාගේ අලුත් මුහුණුවර

2000 වසරේදි ලෝක රෑ රුජින කිරුළ දිනාගැනිමෙන් අනතුරුව බොලිවුඩ් සිනමාවට පිවිසි ප්‍රියංකා චෝප්රා මේ වන විට ලෝකයේ සැම දේනාගේම ආදරයට ප්‍රත්‍ර විම නොරහසකි.මේ ලබා ඇති ජනප්‍රියතාවය හේතුවෙන් ඇය මේ වන විට බෝහෝ සමාජ සත්කරයන් සඳහා දායකත්වය සපයන බවයි වාර්තා වන්නේ.
Tuesday, August 24, 2010
ග්‍රික සම්බවයක් ඇති ජෙනිෆර්
ජෙනාෆර් ග්‍රික සම්බවයක් ඇති නිලියක් මෙන්ම අධ්‍යක්ෂවරියක් ද වෙයි.ඇය ග්‍රික සම්බවයක් ඇති කාන්තාවක් විමද විශේෂයකි.ඇය නිළියක් ලෙස සිනමා දිවියට ඇතුල් විමට පෙර වේටර්වරියක් ලෙස සේවය කර ඇති බව ඇය සම්මුඛ සාකච්චාවකදි මාධ්‍යයට හෙලි කර ඇත.1933 දි Lrperechaun චිත්‍රපටයේන් සිනමා දිවියට එක්වු ජෙනිෆර් සිනමා ක්ෂේත්‍රයේ ධනවත්ම කාන්තාවන් අතර 10 වැනි ස්ථානය හිමිකරගෙන ඇති
Monday, August 23, 2010
බිතුසිතුවම් ගැන සොයන්න කණ්ඩායමක් සීගිරියට

සීගිරි බිතුසිතුවම් දුර්වර්ණ විම පිළිබඳව සොයා බැලීම සඳහා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අද දිනයේ සීගිරිය බලා පිටත්ව යාමට නියමිතය. හෙට දිනයේ සිට සිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බව පුරාවිද්‍ය කොමසාරිස් ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක මහතා සඳහන් කල බවයි වාර්තා වන්නේ.
Sunday, August 22, 2010
බෝල්‍ට් පරාදයි
ලොව වේගවත්ම මිනිසා දුවද්දි පරාජය කළ හැකිද?ඒත් ඔහු මිට පෙර දුවද්දි දැවි ගිය ක්‍රිඩකයෙකු ලෙස නම් සටහන් වු බවයි වාර්තා වන්නේ.ඒ ඔහු සහභාගි වු ක්‍රිකට් තරගයකදි.ඉන්දිය ක්‍රිකට් නායක ක්‍රිස් ගේල්ගේ පන්දුවක් හමුවේ තමාට නුපුරුදු ක්‍රිඩාවක හයේ පහරක් එල්ල කර මෙම වේගවත්ම මිනිසා තමාට නුපුරුදු අංශයක් වු ලකුණු කරා දිව යැමේදි දැවිගිය බවයි වාර්තා වන්නේ.
දැන්විම් කලාවේ ප්‍රබලයා බවට කරීනා පත්වෙයි

පසුගිය අවුරුදු කිහිපය තුලදිම බොලිවුඩ් සිනමාවේ ටොප් 10 නිළි ලැයිස්තුවේ ඉදිරි ස්ථානයක් ලබා ලත් කරීනා තවත් සුවිශේෂි ස්ථානයක් ලබා ගැනිමට වාසනාවන්ත වි තිබේනවා.2009 වසරේදි රුපවාහිනි කාලය තුල වැඩිම දැන්විම් ප්‍රමාණයකට පෙනි සිට ඇත්තේ කරීනා බවයි වාර්තා වලින් හෙලිවි ඇත්තේ.
Saturday, August 21, 2010
අනේ අපේ සිගිරිය
සීගිරි ලදුන්ගේ සිතුවම් මත පසුගිය සිකුරාදා සිදු කළ රසායනික ආල්පණයක් හේතුවෙන් මේ වන විට එම සිතුවම් බොදවී ගොස් ඇති අතර සුදු පුල්ලි මතුවි විකෘති තත්වයක්ද මතුව තිෙබ්.චිත්‍ර සංරක්ෂණය කිරිමේන අරමුණින් මෙම රසානික ආලේප කරන ලද්දේ බෝහෝ පරක්ෂණ සිදු කිරිමෙන් පසුව බවත් එහෙත් මෙවැනි බලපැමක් ඇති වන බව බාලපොරෙත්තු නොවු බවයි වර්තා වන්නේ.
Subscribe to:
Posts (Atom)


