Wednesday, July 7, 2010

චීලි රාජ්‍ය‍‍ය‍ට ගංවතුර (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



චීලි රාජ්‍යය‍ට බලපා ඇති අධික සුලං හා වැසි හේතුවෙන් පුද්ගලයෝ දෙදෙනෙක් ජිවිතක්ෂය‍‍ට පත්ව ඇත.

ගරිල්ලා ප්‍රහාර (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



තුර්කිය හා ඉරාක දේශ සිම‍ා අස‍න්නයේ පිහිටි තුර්කි හමුද‍ා මුර පෙ‍ාල‍ට එල්ල වු ප්‍රහ‍ාරයෙන් තුර්කි හමුදා භටයෝ දෙදෙනෙක් ජිවිතක්ෂය‍ට පත්වෙයි.

රැජින ඇමරිකාවේ සංචාරයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉතාලියේ දෙවැනි එලිසබෙත් රැජින වසර 53ක‍ට පසුව ජගත් සංවිධාන මුලස්ථානයේ සංච‍ාර‍‍යක නිරත වෙයි.

ඇමරිකාවේ ප්‍රසාදය (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඊශ්රායලය‍ට පනවා තිබු තහනම ලිහිල් කිරිම සම්බන්ධයෙන් ඇමරිකානු ජනාධිපතිතුමාගේ ප්‍රශංසාව පලකරේ.

‍රෝමය‍ට අධික උෂ්නත්වයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



රෝමයේ මේ වන වි‍ට උෂ්නත්ව‍ය 35°C ඉක්මවා ඇති බව‍යි වාර්තා වන්නේ.මෙම අධික උෂ්නත්ව‍‍යෙන් ඊසාන දිග ඉතාලියේ පුද්ගලයින් දෙදෙනෙක් ජිවිතක්ෂ‍ය‍ට පත්වු බවයි වාර්තා වන්නේ.

හරි හරි ඔයා ගැහැණු ළමයෙක් (බි.බි.සි. ඇසුරිනි)



මීටර 800 ලෝක ශුරි වන දකුණු අප්‍රිකා‍වේ කාස් සෙමේනියා ක්‍රිඩාකාවියක් බව අන්තර් මලල ක්‍රිඩා සම්මේලනය තහවුරැ කර තිබේනවා.

චිනයයි පකිස්ථානයයි එකතු වෙලා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



චිනය හා පකිස්ථානය අතර එකාබද්ධ යුධ අභ්‍යාසය සිවු වන දින‍‍ටත් සාර්ථක ලෙස චිනයේ පවත්වා ඇත.
එක් රටකින් මෙම යුධ අභ්‍යාසය සඳහා  සෙබලුන් 100 ක‍ට අධික පිරිසක්  එක්ව තිබේන බවයි වාර්තා වන්නේ.

උෂ්ණත්වය සිඝ්‍රයෙන් ඉහල‍ට (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරික‍ාවේ නැගෙනහිර වෙරල තිරයේ උෂ්ණත්වය සිඝ්‍රයෙන් ඉහල යයි.ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර උෂ්නත්වය අද දින වන විට 39°C දක්වා ඉහල ගොස් ඇතැයි එරට‍ කාලගුණ විද්‍යා අංශ සඳහන් කරයි.

Tuesday, July 6, 2010

සම්බාධක ලිහිල් කරයි. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඊශ්රායලයේ ගසා තිරයේ පලස්තින ජාතිකයින් ඉලක්ක කර ගත් සම්භාධක ලිහිල් කරයි.දැඩි අන්තර් ජාතික බලපැම හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේන බවයි වාර්තා වන්නේ.


"EISHA" චිත්‍රපටයේ ගීත එලි දැක්වේ.


"‍EISHA"නම් වු නවතම චිත්‍රපටයේ ගිත එලි දැක්විම උත්සවාකාරයෙන් මුම්බායි නගරයේ පැවැත්වුවා.