පසුගිය වසරේ පමණක් රැසියාවේ ජලයේ ගිලි මිය ගිය සංඛ්යාව 1244ක් බව එරට ආරංචි මාර්ග පවසයි.
Thursday, July 15, 2010
මිනිස් ජිවිත වලට ගරැ කරන්න. (රොයිටර් නිව්ස් ඇසුරින්)

අල්කයිඩා ප්රහාරක කණ්ඩායම් ජිවිත වල වටිනාකමට ගරැ නොකරන බව ඇමරිකානු ජනාධිපති බැරක් ඔබමා පවසයි.
තවත් ගොන්නු 9 දෙනෙක් (බි.බි.සි. ඇසුරිනි)

ස්පාඤ්ඤ යේ ගොන් පොර තරගාවලියකට සහභාගි වු තරග කරැවන් 9 දෙනෙක් තුවාල ලබති.
මිත්රත්වයේ දැත දිගුකරන් (රොයිටර් නිව්ස් ඇසුරින්)

ඉන්දීය විදේශ අමාත්ය S.M ක්රිෂ්ණා පකිස්ථානයේ සංචාරයක නිරත වෙයි.
අලි මදිවට කොටි (බි.බි.සි. ඇසුරිනි)

චීලි රාජ්යයේ ප්රබ්රල භුකම්පන මාලාවක් හට ගැනේ.ප්රබ්රල භු කම්පන 2ක් සහ පසුකම්පන 3ක් ඇති වු බවයි වාර්තා වන්නේ.
ඇතුවත් බැරි නැතුවත් බැරි ---?(බි.බි.සි. ඇසුරිනි)
චීනය ඇතුලු පෙරදිග රටවල් කිහිපයකට ගංවතුරෙන් බලපැම් එල්ල වෙද්දි ඉන්දියාවේ “රාජස්ථාන”වැසියන් දැඩි නියගයකින් පිඩා විදින බවයි වාර්තා වන්නේ.
A.R රහුමාන්ගෙන් අලුත් වැඩක් (බි.බි.සි. ඇසුරිනි).

A.R රහුමාන්ගෙ නවින සංගිත ප්රසංග්ර මාලාව ලන්ඩන් අගනුවරදි ලෝව පුරා ජනාතාවගේ අදාරයට ප්රාත වු A.R රහුමාන්ගේ ගිත සංදර්ශන මාලාවක් ලන්ඩන් නුවර පැවැත්විමට කටයුතු සුදානම් කර ඇත.
රැසියාවේන් ඇමරිකාවට ආරාධනා (රොයිටර් නිව්ස් ඇසුරින්)

වේලදාම සහ අයෝජනය සඳහා ඇමරිකා යුරෝපා සංගමය සමග නව සන්ධානයක් ගොඩනැගිය යුතු බව රැසියානු ජනාධිපති “දිනිත්රි මෙන්ඩලි” පවසයි.
යුරෝපා බ්රසිල සමුලුව ඇරබේ.(බි.බි.සි. ඇසුරිනි)

හතර වැනි යුරෝපා බ්රසිල ව්යාපාරික සමුලුව ඇරබේ.
Wednesday, July 14, 2010
අදින ඇදුම අදින්නත් පනත් සම්මත වෙන්න ඕනේ.

ප්රංශයේ මුස්ලිම් කාන්තාවන් පලදින මුහුනු ආවරණ සම්පුර්ණයෙන්ම ඉවත් කිරිම සඳහා වු නව පනතට චන්ද විමසිම් ඊයේ පැවැත්වුනි.
Subscribe to:
Posts (Atom)




