Saturday, July 24, 2010

පකිස්ථානය‍ටත් ගංවතුර (බි.බි.සි. ඇසුරිනි)



නිරත දිග පකිස්ථානය‍ටත් ගංවතුරෙන් බලපැම්.

නවදිල්ලි විලාසිතා දැක්ම



වාර්ෂිකව නවදිල්ලියේ පැවැත්වෙන විලාසිතා ප්‍රදර්ශනයේ සිවු වැනි දිනය ඊයෙ‍‍්ට යෙදි තිබුනා.සුප්‍රක‍ට සිනමා නලුවන් කිහිපදෙනෙක් එයට එක් විම කැපිපෙනෙන අංගයක් විය.

ප්‍රහාරක ගුවන් යානා වල‍ට අපලයි (බි.බි.සි. ඇසුරිනි)




ඉන්දියාවේ ගුවන් හමුදාව‍ට අයත් Mig 27 වර්ගයට අයත් ප්‍රහාරක යානයක් බ‍ටහිර බොංගාල ප්‍රන්ත්‍රයේදි අනතුරට‍ පත්ව තිබේනවා.

මේහේමත් වැස්සක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉදිරි දින කිහිපයේදි චිනයට තද වැසි ඇතිවිය හැකි බවයි වාර්තා වන්නේ.චිනයේ නිරිත දිග හා ඊසාන දිග ප්‍රදේශ වල‍ට ලැබේන අධික වර්ෂාව තවදුර‍ටත් පැවතිය හැකි බවයි වාර්තා වන්නේ.

අපි දන්නේ හෙලා දකින්න තමයි (බි.බි.සි. ඇසුරිනි)


කොලොම්බියාව සමග ජාත්‍යන්තර සම්බන්ධතා අත්හැරිම ඇමරිකාව හෙලා දැක තිබේනවා.

රුවල් නවුකා තරගාවලිය ආරම්භ වෙලා. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


අන්තර් ජාතික රුවල් නවුකා තරගාවලිය ඩෙන්මාකයේ ඇල්ෆඩ් නගර අසල මුහුදේදි ආරම්භ වුනා.

Friday, July 23, 2010

ආසියා සැසිවාරය අදින් අවසන් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)




ආසියා සංවිධානයේ 43 වැනි සැසිවාරයේ අවසන් දිනය අදයි.

සුවදුක් බලන්න ගිහින්ද? (බි.බි.සි. ඇසුරිනි)‍



ඇමරිකා ආරක්ෂක ලේකම් ඉන්දුනිසියා උප ජනාධිපතිවරයා හමුවෙයි.

අපි‍ත් දැන් නිදහස් (බි.බි.සි. ඇසුරිනි)‍


ඔසෝවු රාජ්‍ය‍‍ය‍ට නිත්‍යානුකුල තත්වයක් ලබා දිම සම්බන්ධයෙන් සර්බිනියානු විරෝධය  පලවේ.ජගත් සංවිධානය විසින් ඔසෝවු රාජ්‍යය ස්වාධින රජයක් ලෙස පිළිගැනිම‍ට ඊයේ තිරණය කලා.

Night and Day මේ මොකක්ද?



Night and Day යනුවෙන් නවතම චිත්‍රප‍ටයක් එලිදැක්වේ.මෙහි මංගල දර්ශනය ජර්මනියේ සහ බිත්‍රන්‍යයේදි පැවැත්වු බවයි වාර්තා වන්නේ.