Thursday, July 29, 2010

දැන් ව‍යසට ගියාට භය වෙන්න එපා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



වසස් ගත වුවන්ගේ ජිවිතේ දෛයිනික ක‍ටයුතු පහසු කිරිම සඳහා ජපානය නව රොබෝ තාක්ෂණ ක්‍රමයක් හදුන්වා තිබේනවා.ජපානයේ X-4 ප්‍රදර්ශනය සඳහා සුදානම් කර තිබු රොබෝවරුන් අතරින් වි‍ශේෂිත රොබෝ වර්ගයක් මේ සඳහා යොදාගෙන තිබේනවා.

වස් කාලය තායිලන්තයෙත් ප‍ටන් අරගෙන



තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා වස්වැසිම  හදුන්වන්නේ කාවේ ෂැන්සා නමිනි.වස් කාලය ආරම්භ වු බව  දැනුම් දිම‍ට සැම වසරක‍ම විශේෂ සැනකෙලි කාලයක් ආරම්භ වෙනවා.ඒ සැනකෙලිය වෙනුවෙන් පවත්වන ලද පෙරහැරක් ඊයේ පැවැත්වු බවයි වාර්තා වන්නේ.

දැන් තිරගතවේ The Twilight Saga -Eclipse



‍ඩේවිඩ් ස්ලේඩ් හි අධ්‍යක්ෂණයෙන් සහ කැරම් රොෂෙන් ‍ෆෝල්ඩ් සමග වික්ගොඩිෆ්‍රීගේ නිෂ්පාදනයක් වන The Twilight Saga –Eclipse මේවන විට තිරගත වේ.මෙය ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර

මේවා මහ කැත වැඩ (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඊශ්රායලයේ පිහිටි ෆොවොරින් ගම්මාන‍ය විනාශ කිරිම‍ට එර‍ට බලධාරිහු පියවර ගනි.ඊශ්රායල රජය ඒ ගම්මානයේ පදිංචි කරුවන් අතර අයිතින් පිළිබඳව ගැටලු උද්ගතව පවැතිනි.

තවමත් සිරුරු හදුනාගන්න බැරි වේලා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉකුත් සදුදා ඉරාකයේ සිදුවු බෝම්බ ප්‍රහාරයයෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ සිරුරු හදුනා ගැනිම අඛන්ඩව සිදු කෙරේ.මුස්ලිම් ජනතාව සහභාගි වු වි‍‍ශේෂ උත්සවයක‍් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල විය.

මියන්මාරයයි ඉන්දියාවයි හාදවේලා (බි.බි.සි. ඇසුරිනි)

ද්වි පාර්ශික සම්බන්ධතා ශක්තිමත් කිරිමේ අරමුණින් මියන්මාර හමුදාපති වරයා ඉන්දයාවේ සංචාරයක.සංචාරයේදි ‍මියෙන්මාර් හමුදා නායකයා ඉන්දිය ජනාධිපති ප්‍රතිභා පටේල් හා අග්‍රමාත්‍ය මන්මොහන් සිං සාකච්චා පැවැත්විය.

ඇමරිකාව පුදුම ර‍ටක් (බි.බි.සි. ඇසුරිනි)



ඇමරිකාව හා ඊශ්රායල ඉරාන ජනාධිපති දැඩි විවේචනයට ලක්වේ.මැදපෙරදිග ර‍ටවල ඉදිරි මාස 3ක කාලයක් තුලදි හමුදා වැඩවර්ජනයක් සිදුකිරිම‍ට සුදානම් කර තිබිම එයට හේතුවයි.

Wednesday, July 28, 2010

අභ්‍යවකාශ මධස්ථානයෙන් එලියට ඇවිල්ලා


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධස්ථානයේ සිටින රුසියානු අභව්‍යාකාශ ගාමින් දෙදෙනෙක් ඊයේ ඉන් පි‍‍ටතට පැමිණියා.එම අභ්‍යවකාශ සක්මනේ අරමුණ වී තිබේන්නේ ක්‍රියා විරහිත වු කැමරාවක් අලුත්වැඩියා කිරිම

ඇයි ඉරාක‍‍‍ය‍ටම මෙහෙම වෙන්නේ. (බි.බි.සි. ඇසුරිනි)



ඉරාකයේ කර්බලා නුවර සිදුවු බෝම්බ පිපිරිම් 2කින් 25 දෙනෙකු මරණය‍ට පත් වු බවයි වාර්තා වන්නේ.ප්‍රහාරයේ ඉලක්කය වුනේ ශියා මුස්ලිම් දේවස්ථානයක්.

අපි 2012 ඕලිම්පික් තරගාවලියට සුදානම් (බි.බි.සි. ඇසුරිනි)

දැඩි ආර්ථක අර්බුධ හමුවේ උවද 2012 ඕලිම්පික් උළෙල උත්කර්ශවත් පැවැත්විමට  බිතාන්‍යය සුදනම් වෙයි.ඕලිම්පික් උළෙල සඳහා ලන්ඩන් නුවර බිලියන ගනනක් වියදමින් ඉදිකිරිම් සිදු කෙරේමින් පවති.