Friday, July 30, 2010

සෝමාලියාවේ දරුණු ගැටුම් (බි.බි.සි. ඇසුරිනි)



සෝමාලියාවේ අගනුවර නැවතත් දරුණු ගැටුම්.ස්ලාමීය සන්නද්ධ ස‍ටන් කරුවන් හා සෝමාලියා රජය‍ට  සහය දක්වන ඇමරිකානු සංගමයේ සම්බාධක බ‍ට පිරිස් සමග මෙම ගැටලු ඇති වි ඇත.

පකිස්ථානය‍ට ගං වතුර තව දුර‍ටත් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථානයේ ගංවතුර තත්වය තවදුර‍ටත් අධික වර්ෂාව හේතුවෙන් මර්ග රුසක් ජලයෙන් ය‍ට වි  ඇත.මේ වන විට පුද්ගලයින් 38 දෙනෙක් මිය ගොස් ඇති අතර නිවාස රුසක් විනාශය‍ට පත් වි ඇත.

‍ගෙදරින් එලිය‍ට බහින්න තහනම් (බි.බි.සි. ඇසුරිනි)



රුසියාවේ උෂ්ණත්වය දරුණු ලෙස ඉහල යයි.උෂ්ණත්වය වැඩිවිම කොතරම්ද කියනවා නම් පරේ යන්නත් බැරිතරම් වැඩිවේලා.අධික උෂ්ණත්වය හේතුවෙන් නිවෙස් වල‍ටම වි සිටින ලෙස රුසියා රජය ජනතාව‍ට දැනුම් දි තිබේනවා.

මිය ගිය අය වෙනුවෙන් ශෝක දිනයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)

ගුවන් අනතුරින් මියගිය මගින් සිහිපත් කරමින් පක්ස්ථානයේ ශෝක දිනයක් නම් කෙරේ.ඊස්ලාමාබාද් නුවර සිදු වු ගුවන් අනතුරින් මිය ගිය අය අතරින් 46 දෙනෙකුගේ පමණක් සිරුරු හදුනා ගත් බවයි වාර්තා වන්නේ.

බිතන්‍යයේ න්‍යෂ්ටික තාක්ෂණය ඉන්දියාව‍ටත් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



බිත්‍රන්‍යය අග්‍රමාත්‍යවරයා  ඉන්දියාවේ සංචාරයක.ඉන්දිය අග්‍රමාත්‍ය මන්මොහන් විසින් බිත්‍රන්‍ය අග්‍රමාත්‍යවරයා පිළිගත් අතර දෙරට අතර ආර්ථක සම්බන්ධතා ශක්තිමත් කර ගැනිමේ අරමුණින් දෙර‍ට අතර සාකච්චා ආරම්භ විය.

‍ටයර් එකක් ගන්නත් ලක්ෂ 30ක් ඕනේ.


ලෝකයේ වේගවත්ම හා මිල අධිකම මොටර් රථය Bugeti රථයයි.ජර්මනියේ සමාගමකට අයත් මෙම රථයේ උපරිම වේගය පැයට‍ 431Km මෙය ලංකාවේ මුදලින් රුපියල් කොටි 200ක් පමණ වේනවා.

Thursday, July 29, 2010

දැන් ව‍යසට ගියාට භය වෙන්න එපා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



වසස් ගත වුවන්ගේ ජිවිතේ දෛයිනික ක‍ටයුතු පහසු කිරිම සඳහා ජපානය නව රොබෝ තාක්ෂණ ක්‍රමයක් හදුන්වා තිබේනවා.ජපානයේ X-4 ප්‍රදර්ශනය සඳහා සුදානම් කර තිබු රොබෝවරුන් අතරින් වි‍ශේෂිත රොබෝ වර්ගයක් මේ සඳහා යොදාගෙන තිබේනවා.

වස් කාලය තායිලන්තයෙත් ප‍ටන් අරගෙන



තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා වස්වැසිම  හදුන්වන්නේ කාවේ ෂැන්සා නමිනි.වස් කාලය ආරම්භ වු බව  දැනුම් දිම‍ට සැම වසරක‍ම විශේෂ සැනකෙලි කාලයක් ආරම්භ වෙනවා.ඒ සැනකෙලිය වෙනුවෙන් පවත්වන ලද පෙරහැරක් ඊයේ පැවැත්වු බවයි වාර්තා වන්නේ.

දැන් තිරගතවේ The Twilight Saga -Eclipse



‍ඩේවිඩ් ස්ලේඩ් හි අධ්‍යක්ෂණයෙන් සහ කැරම් රොෂෙන් ‍ෆෝල්ඩ් සමග වික්ගොඩිෆ්‍රීගේ නිෂ්පාදනයක් වන The Twilight Saga –Eclipse මේවන විට තිරගත වේ.මෙය ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර

මේවා මහ කැත වැඩ (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඊශ්රායලයේ පිහිටි ෆොවොරින් ගම්මාන‍ය විනාශ කිරිම‍ට එර‍ට බලධාරිහු පියවර ගනි.ඊශ්රායල රජය ඒ ගම්මානයේ පදිංචි කරුවන් අතර අයිතින් පිළිබඳව ගැටලු උද්ගතව පවැතිනි.