Thursday, August 5, 2010

මේවා මීට වඩා හොද වෙන්න ඕනේ. (බි.බි.සි. ඇසුරිනි)



ගුවන් ගමන් ප්‍රමාධයකදි රුයක් ගත කිරිම‍ සඳහා ලෝකයේ තිබේන නරකම ගුවන් තොටුපොල ප්‍රංශයේ චාල්ස් නිකොන් ගුවන් තොටුපොල බව හෙලි  වී තිබේනවා.මේ බව යුරේපයේ ප්‍රක‍ට සංචාරක මග පෙන්විම් කරන වෙබ් අඩවියක් මගින් මේම කරුණු හෙලි කර තිබේනවා.

හැබැයි මේ වැ‍ෙඩ් නම් හොදයි(බි.බි.සි. ඇසුරිනි)



ඇදිරියනිතියද නොතකා ඉන්දු කාශ්මිර වැසියන් ඊයේ දිනයේද පොලිසියට විරුද්ධව විදි බැස උත්ඝෝෂණය සිදු කර බවයි වාර්තා වන්නේ.මෙම ප්‍රචන්ඩ ක්‍රියා හ‍ට ගත්තේ ශ්‍රි නගර් හී පොලිස් වෙඩි පහරින් සිවිල් වැසියෙක් මිය යාමේන් අනතුරුවයි.

ඉක්මන් කෙන්තියේ විපාක (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඇමරිකාවේ වෙඩ්තැබිමකින් පුද්ගලයෝ 9 දෙනෙක් ජිවිතක්ෂය‍ට පත්ව ඇත.ඇමරිකාවේ මැන්චෙස්‍‍‍ටර් මධ්‍යසාර සමාගමක සේවය කල පුද්ගලයෙක් මෙම වෙඩ්තැබිම සිදු කර ඇත.

සැබැ ආදරයට මං හැමදාම පිළිතුරු දෙනවා. (බි.බි.සි. ඇසුරිනි)



මහා කවි විලියම් ෂෙක්ෆියර් ගේ රොමියෝ ජුලියඩ් නට්‍යයේ එන ජුලියඩ් ඇය‍ට එන සැම ලිපිය‍ක‍ට පිළිතුරු ලියන බවයි වාර්තා වන්නේ.ජුලියට් ගේ මන්දිරය පිහිට‍ා තිබේන්නේ ඉතාලියේ වෙරෝසා නගරයේ මැදයි.ජුලියට් යනු මනන්කල්පිත චරිතයක් බව පිළිගැනිම‍ට කවුරුත් අකමැතියි.

අපි‍ අකමැති නම් මේවා කරන්න බහැ(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පක්ස්ථාන ගම්මානයක පැවැත්වු උත්ඝෝෂණයකට ඉශ්රායල හමුදාව පහර දුන්නා.උත්ඝෝෂණය පැවැත්වුනේ බටහිර ඉවුරේ සිදු කරන ඉදිකිරිම් වල‍ට විරුද්ධවයි එහිදි අල්වලාන් ගම්මානයේ පලස්ථිනකරුවන් මාර්ගය අවහිර කර බවයි ‍වාර්තා වන්නේ.

අපුරු තැපැල් සේවයක් (බි.බි.සි. ඇසුරිනි)



ඇමරිකාවේ ජිනිවා විල අසල පිහිටි මහා මන්දිර සඳහා තැපැල් සේවය සපයන්නේ බෝට්ටු ‍මගිනි මෙහි වැදගත්ම සිදුවිම වන්නේ මෙම තැපැල් සේවය සිදු කරන්නේ වයස අවුරුදු 15 වයස බින්ගල් විසිනි.

චීනය‍ට දිග‍ටම වැසි ලැබේනවලු. (බි.බි.සි. ඇසුරිනි)



චීනය‍ට ඉදිරිදින කිහිපය තුලදිත් වැසිලැබේනු ඇතැයි චීන කාලගුණ විද්‍යා අංශ වාර්තා කරනවා.පසුගිය සතිය තුලදි චීනය‍ට වැටුනු අධික වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ රුසක දරුණු ගංවතුර තත්වයක් ඇතිවිය.නායයාම් හේතුවෙන් විනාශය‍ට පත් ජලාශ, මහාමාර්ග, දුම්රිය මාර්ග හා නිවාස ප්‍රතිසංස්කරණය කිරිමේ ක‍ටයුතු මේ වන විටත් ආරම්භ කර පවති

මේක හැම රටක‍ටම පොදුයි(බි.බි.සි. ඇසුරිනි)


ඉන්දිය විශ්වවිද්‍යාල සිසුන් දෙපිරසක් අතර ඊයේ ගැටුමක් ඇතිවුනා.පිටස්තර පුද්ගයන් කණ්ඩායමක් විශ්ව විද්‍යාල භුමිය‍ට ඇතුල් වි නොහොබිනා ලෙස හැසිරිම මෙම ගැටුමක‍ට මුලික හේතුව වුනා.

Wednesday, August 4, 2010

ඇයි මෙහෙම ස්භාවධර්මයේ වෙනස්කම් (බි.බි.සි. ඇසුරිනි)



1884 වර්ෂ‍ය‍ට පසුව රුසියාවේ ඉහල උෂ්ණත්වයක්.මෙම උෂ්ණත්වය හේතුවෙන් රුසියා‍වේ ලැව්ගිනි පැතිර යාමේ අවධානමක් ඇතිවි ඇති බවයි වාර්තා වන්නේ.මේ හේතුවෙන් රුසියාවේ හදිස්සි අවස්ථාවක් නිවේදනය කර තිබේනවා.

පකිස්ථාන වැසියන්‍‍ට හරි අපලයි (බි.බි.සි. ඇසුරිනි)



පකිස්ථානයේ කරච්චි නුවර විරෝධතාවයක‍ට එල්ල වු  වෙඩ් ප්‍රහාරයකින් පුදුගලයෝ45 දෙනෙකු ජිවිතක්ෂය‍ට පත් වි ඇති බවයි වාර්තා වන්නේ.අදාල විරෝධතාව‍ය සංවිධානය වී තිබුනේ වෙඩි තැබිමකින් ජිවිතක්ෂ‍ය‍ට පත් වු දේශපාලකයෙකුගේ ආධාන උත්සවයකට සමගාමීවයි.