BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Tuesday, August 10, 2010
අපි කොහොම හරි හොයාගන්නවා(රොයිටර් නිව්ස් ඇසුරින්)
චීලි රාජ්‍යයේ පතලක් කඩා වැටි අතර, එහි සිරවි සිටින පුද්ගලයන් ගලවා ගැනිමේ කටයුතු තව දුරටත් ක්‍රියාත්මක වේ.පුද්ගලයන් 35 දෙනෙක් මෙම පතල තුල සිරවි සිටින බවයි වාර්තා වන්නේ.විපතට පත් වුවන් ගලවා ගැනිමේ මෙහෙයුම් නතර නොකරන බවයි බලදාරින් පවසන්නේ.
වැඩි විස්තර
එංගලන්තයට විශිෂ්ඨ ජයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
පකිස්ථානය හා එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්‍ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් ලබාගැනිමට එංගලන්ය සමත් වුනා.පළමු තරගයේ ජය හිමිවුයේද එංගලන්ත කණ්ඩායමටයි.පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවි ලකුණු 72 පමණයි.
වැඩි විස්තර
රුවන්ඩා ජනාධිපතිවරණය ඇරඹුනා (රොයිටර් නිව්ස් ඇසුරින්)
රුවන්ඩා ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුනා.ජන්ද ගනන් කිරිමේ කටයුතු මේ වන විටත් ආරම්භ වි ඇති බවයි වාර්තා වන්නේ.මෙවර ජනාධිපතිවරණය සඳහා චන්දය ප්‍රකාශ කිරිම සඳහා මිලියන පහක පමණ ජනතාව සුදුසුකම් ලබා ඇති අතර ඊයේ පැවැත්වුන ජනාධිපතිවරණායේදි චන්දය ප්‍රකාශ කිරිම සඳහා දැඩි උනන්දුවක් පැවති බව රුවන්ඩා රජය වාර්තා කරනවා.
වැඩි විස්තර
ජොජියාවේ ලැවුගිනි තවදුරටත් (බි.බි.සි. ඇසුරිනි)
ජොජියාවේ ලැවුගිනි හේතුවෙන් හෙක්ටයාර 25ක් පමණ විනාශයට පත්ව තිබේනවා.විදේස් වාර්තා සඳහන් කරන්නේ මේ වනවිට ගිනි නිවිමේ භටයින් ගිනි නිවිමේ කටයුතු වල නරත වි සිටින අතර ජොජියාවේ අගනුවර සිට 120
Km
පමණ දුරකට මෙම ලැවුගිනි පැතිර ඇති බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
හුග කාලේකින් ඇවිත් කරදර (රොයිටර් නිව්ස් ඇසුරින්)
අවරුදු 80කට පසුව පකිස්ථානයට දරුණු ගංවතුර තත්වයක් ඇති වි තිබේ.විපතට පත්වුවන් බෝහෝ පිරිසකට අහාර ඇතුලු මුලික ද්‍රව්‍ය ලැබි නැති වාර්තා වන්නේ.සහන සේවකයින් පවසන පරිදි ජලගැලිම හේතුවෙන් මහාමාර්ග වලට සිදු වි ඇති හානිය හේතුවෙන් මෙම අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රවාහනයේදි ගැටලු මතුවන බවයි.
වැඩි විස්තර
Monday, August 9, 2010
චීනයේ තත්වය භායානකයි(රොයිටර් නිව්ස් ඇසුරින්)
චීනයේ වයඹ දිග ප්‍රදේශයේ ඇති වු නායයාම් තත්වය තව දුරටත්.මේම නායයාම් හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛාව 120ක් පමණ වන බවයි වාර්තා වන්නේ.2000කට අධික පිරිසක් අතුරුදහන් වි ඇති අතර.මෙම වැසි සහිත කාළගුණ තත්වය ඉදිරිදින වලදිද අපේක්ෂා කර හැකි බව චීන කාළගුණ අංශ වාර්තා කරනවා.සුන්බුන් තුල සිටින පුද්ගලයන් සොයා සහන කණ්ඩායම් මෙහෙයුම් වල නිරත බවද වාර්තා වෙනවා.
අමිහිරි මතක සිහිකරිමක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
2008 අගෝස්තු මාසයේ රුසියාව හා ජොජියාව අතර ඇති වු යුද්ධයේ දෙවැනි සංවත්සරව ඊයේ දිනට යෙදි තිබුනා.මේ සැමරුම් උත්සවය ජොජියාවේ දි පැවැත්වුනා.2008 වසරේදි ඇති වු මෙම ගැටුම් හේතුවෙන් ජොජියාවේ ගම් විශාල ප්‍රමාණයක් විනාශයට පත් වුනා.මේ අමිහිරි අතිතය සහිපත් කිරිමට ජොජියානු ජනතාව විශාල ප්‍රමාණයක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
ගෙම්බා දැන් ලේසි සතෙක් නෙමේයි(බි.බි.සි. ඇසුරිනි)
ශෛල කර්මයක අවසානයේ තුවාල වු ස්ථානය මැසිම සඳහා නුල් යොදාගනිමින් මෙතෙක් කළ සාම්ප්‍රදායික ක්‍රමයට දැන් නැවතිමේ තිත තබන්නට කාලයයි.ශෛල්‍ය කර්මය අවසානයේ සුදු කරන මෙම ක්‍රියාව සඳහා ගෙම්බන්ගේ පිට ප්‍රදේශයේ ඇති ශ්‍රාවයක් යොදාගෙන නැවත මෙම තුවාල සුව කිරිමේ ක්‍රමයක් සොයාගෙන ඇති බවයි වර්තා වන්නේ.
වැඩි විස්තර
ඇයි අපිට මේහෙම සලකන්නනේ(රොයිටර් නිව්ස් ඇසුරින්)
ඉන්දියාවේ නවදිල්ලි නුවර ඊයේ උත්ඝෝෂණයක් පැවැත්වුනා.මෙම උත්ඝෝෂණයට සහභාගි වී සිටියේ කාශ්මිරයේ අවතැන් වු පුජකවරුන් පිරිසක් කාශ්මිරයට නැවත සාමය උදානොවන බව කියා කැගසනඅය රට පුරා විසිරි සිටින කාශ්මිර පුජකවරුන් ගැන කථා නොකරන බවයි මොවුන් විසින් එල්ල කරන චෝදනාව.
වැඩි විස්තර
ඉන්දියාවේ ගංවතුර තවදුරටත් (බි.බි.සි. ඇසුරිනි)
ඉන්දියාවේ ප්‍රාන්ත කිහිපයක දැඩි ගංවතුර තත්වයක්, ගංවතුර තත්වයක් ඉන්දියාවේ උතුරු ප්‍රදේශ වලට වැඩිහානියක් සිදු වි ඇති බවයි වාර්තා වන්නේ.ගංවතුර හේතුවෙන් 140කට අසාන්න පිරිසක් ජිවිතක්ෂයට පත් වු අතර 400 පමණ අතුරු දහන් වි ඇති බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)