Saturday, July 31, 2010

කොලොම්බියාව‍ට වෙනිසියුලාවේන් අනතුරු ඇගවිම්.



කොලොම්බියාව‍ දෙස‍ට හමුදා කාණ්ඩයක් යවන බව වෙනිසියුලානු ජනාධිපත පවසනවා.මේය ස්ථාන ගත කරන ස්ථානය පිළිබඳව හෝ මේ සඳහා ඇතුලත් වන බ‍ට පිරිස් පිළිබඳව ඔහු කිසිදු අනාවරණයක් සිදු කර නැහැ.

එවුලින් සෝල්‍ට්ගේ කථාව Salt



Salt ඉකුත් 3 වැනිදා උතුරු ඇමරිකාවේ ප්‍රදර්ශනය සඳහා ඇරඹිනි.ෆිලිප්ස් නොවිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රප‍ටය ප්‍රධාන චරිතය රගපාන්නේ ඇන්ජලීනා ජොලි විසිනි.

අපි උපරිම ආරක්ෂාව දෙනවා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


2010 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රිඩා උළෙල සඳහා ඉහල ආරක්ෂවක් සලසන බව දිල්ලි පොලිසිය පවසනවා.නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව අනාවරනය කලා.

සුසන්තගේ යුක්තිය හා බස්සාගේ යථාර්තය


සුසන්ත ගැන අපි අද කාතාකරන්නම ඕනේ.මේ සුසන්තව  දැන් කවුරුත් දන්නවා.ඒ පසුගිය දිනක රුහුණු විශ්වවිද්‍යාල භුමියේ සිදුවු ගැටුමේන් මිය ‍ගියේ මේ සුසන්තයි.

Friday, July 30, 2010

සෝමාලියාවේ දරුණු ගැටුම් (බි.බි.සි. ඇසුරිනි)



සෝමාලියාවේ අගනුවර නැවතත් දරුණු ගැටුම්.ස්ලාමීය සන්නද්ධ ස‍ටන් කරුවන් හා සෝමාලියා රජය‍ට  සහය දක්වන ඇමරිකානු සංගමයේ සම්බාධක බ‍ට පිරිස් සමග මෙම ගැටලු ඇති වි ඇත.

පකිස්ථානය‍ට ගං වතුර තව දුර‍ටත් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථානයේ ගංවතුර තත්වය තවදුර‍ටත් අධික වර්ෂාව හේතුවෙන් මර්ග රුසක් ජලයෙන් ය‍ට වි  ඇත.මේ වන විට පුද්ගලයින් 38 දෙනෙක් මිය ගොස් ඇති අතර නිවාස රුසක් විනාශය‍ට පත් වි ඇත.

‍ගෙදරින් එලිය‍ට බහින්න තහනම් (බි.බි.සි. ඇසුරිනි)



රුසියාවේ උෂ්ණත්වය දරුණු ලෙස ඉහල යයි.උෂ්ණත්වය වැඩිවිම කොතරම්ද කියනවා නම් පරේ යන්නත් බැරිතරම් වැඩිවේලා.අධික උෂ්ණත්වය හේතුවෙන් නිවෙස් වල‍ටම වි සිටින ලෙස රුසියා රජය ජනතාව‍ට දැනුම් දි තිබේනවා.

මිය ගිය අය වෙනුවෙන් ශෝක දිනයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)

ගුවන් අනතුරින් මියගිය මගින් සිහිපත් කරමින් පක්ස්ථානයේ ශෝක දිනයක් නම් කෙරේ.ඊස්ලාමාබාද් නුවර සිදු වු ගුවන් අනතුරින් මිය ගිය අය අතරින් 46 දෙනෙකුගේ පමණක් සිරුරු හදුනා ගත් බවයි වාර්තා වන්නේ.

බිතන්‍යයේ න්‍යෂ්ටික තාක්ෂණය ඉන්දියාව‍ටත් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



බිත්‍රන්‍යය අග්‍රමාත්‍යවරයා  ඉන්දියාවේ සංචාරයක.ඉන්දිය අග්‍රමාත්‍ය මන්මොහන් විසින් බිත්‍රන්‍ය අග්‍රමාත්‍යවරයා පිළිගත් අතර දෙරට අතර ආර්ථක සම්බන්ධතා ශක්තිමත් කර ගැනිමේ අරමුණින් දෙර‍ට අතර සාකච්චා ආරම්භ විය.

‍ටයර් එකක් ගන්නත් ලක්ෂ 30ක් ඕනේ.


ලෝකයේ වේගවත්ම හා මිල අධිකම මොටර් රථය Bugeti රථයයි.ජර්මනියේ සමාගමකට අයත් මෙම රථයේ උපරිම වේගය පැයට‍ 431Km මෙය ලංකාවේ මුදලින් රුපියල් කොටි 200ක් පමණ වේනවා.