Saturday, July 10, 2010

රන් සපත්තුව කා‍ටද? (බි.බි.සි. ඇසුරිනි)



පාපන්දු ලෝක කුසලාන අවසාන මහා තරගය‍‍ට තව පැය 24යි. 19 වැනි පාපන්දු ලෝක කුසලානය පළමු වර‍ට තමන්ගේ රටට රැගෙන යාමේ පරමාර්ථයෙන් නෙදර්ලන්තය හා ස්පාඤ්ඤ සි‍ය පුහුණු විම් වල නිරත වෙයි.

කවුද මේව‍ට වග කියන්නේ? (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ෆොරිඩා හි කැස්බැවන් ආරක්ෂා කර ගැනිම‍ට විශේෂ වැඩපිළිවෙලක්  ක්‍රියාත්මක කර ඇත.මෙක්සිකො මුහුදේ සි‍දු වු තෙල් කාන්දුවෙන් ෆොරිඩා ප්‍රන්ත්‍රයේ වෙරලේ බිහිවන කැස්බා පැටවුන්ගේ ජිවිත වල‍ට තර්ජනයක් මතුව තිබේ.

සතුරැ වු මිතුරා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



මෙක්සිකෝවේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වය තව දුර‍ටත්, මෙක්සිකෝවේ ගංවතුර තත්වය අද දින වන වි‍ට තවත් ඉහල ගොස් ඇති අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන වල රදවා තැබිම‍ට රජය ක‍ටයුතු කරමින් සිටි.

පුවත් පත් මුද්‍රණය ඇනහිටි. (බි.බි.සි. ඇසුරිනි)



කාශ්මිරයේ ශ්‍රි නගර් හි පුවත් පත් මුද්‍රණය ඇනහිට ඇති බවයි වාර්තා වන්නේ,සතියක පමණ කාලයක සිට පැවති ගැටුම් වලින් පුවත් පත් අලෙවි කිරිම‍ට බාධා එල්ල වී ඇත.

ඇමති විමල් උපවාසය අත්හරි (ලංකා ඊ නිවුස්)


ඇමති විමල් වීරවංශ මහතා ගෙන ගිය මාරාන්තික උපවාසහ අද සවස ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඉල්ලිම සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සභාපති බෑන්කිමුන් මහතා විසින් පත්කර ඇති ත්‍රිපුද්ගල කමිටුවට සම්බන්දයෙන් වගබලාගැනිමට පොරොන්දු වීමත් සමග අත් හැර ඇති බව වර්ථා වී ඇත

තලෛයිබාන් වගකිම භාරගනි. (බි.බි.සි. ඇසුරිනි)


පකිස්ථානයේ සිදු වු මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාරයෙන් 102ක‍ට අසාන්න පිරිසක් මියගාස් ඇතැයි වාර්තා වේ.

මගේ තෝරාගැනීම මරනයයි (ලංකා ඊ නිවුස් ඇසුරින්)


ලංකාවේ සිදු  උවායැයි කියන යුද අපරාධ සෙවීම සදහා බෑන්කිමුන් විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුව හකුලා නොගන්නේනම් විමල් වීරවන්ශ ඇමති වරයා විසින් අරබන ලද මාරාන්තික උපවාසය අත් නොහරින බව ඔහු විසින් ප්‍රකාශ කර ඇත

තානාපතිවරැ කම්පා වෙයි (ලංකා ඊ නිවුස් කියයි)


එක්සත් රාජධානිය ජර්මනිය ප්‍රංශය ඉතාලිය ස්විස්ටර්ලන්තය නෙදර්ලන්තය රැමේනියාව නොර්වේ සහ යුරෝපා සංගමය යන රටවල තානාපති වරැ ඒකාබද්ද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නෙ රජයෙ ඇමති වරයෙකු සම්බන්ද වි එක්සත් ජාතීන්ගෙ කොළඹ

Friday, July 9, 2010

ඔත්තු බලන්න ගියාට හොද වැ‍ඩේ (බි.බි.සි. ඇසුරිනි)



ඇමරිකාවේදි පසුගිය දා අත්අඩංගුව‍ට ගත් රැසියා ඔත්තුකරැවන් 10 දෙනා මධ්‍යම අධිකරණනයට ඉදිරිපත් කිරිමේන් අනතුරැව අධිකරණය ඉදිරියේ වැරදි කරැවන් බව ඔප්පු විමත් සමග ඔවුන් ඇමරිකාවේන් පිටුවහල් කරන ලෙස අධිකරණය නියෝග කළේය.

මෙහෙමත් රස්නයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)




යුරේපයේ අධික උෂ්ණත්ව‍ය සහිත කාලගුණය තව දුර‍ටත්,ප්‍රංශයේ පැරිස් අගනුවර‍ටත් 37°C ක අධික උෂ්නත්වයක් බලපා ඇතැයි වාර්තා වේ.