BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Wednesday, August 11, 2010
අපි දැන් කාලත් ඉවරයි (රොයිටර් නිව්ස් ඇසුරින්)
පකිස්ථානයේ ගංවතුර හේතුවෙන් එරට අහාර වල මිල ගනන් සිඝ්‍රයෙන් ඉහල යයි.අර්තාපල්, තක්කාලි, රතුලුණු, හා සහල් වල මිල ගණන් පැවති මිල මෙන් සියු ගුණයක් වැඩි වි ඇති බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
මේ කරදරය කවදද ඉවර වේන්නේ? (බි.බි.සි. ඇසුරිනි)
චීනයේ නායයාම් සිදුවිමේන් මියගිය සංඛ්‍යාව 702 දක්වා ඉහල ගොස් ඇත.මෙම සංඛ්‍යාව තව දුරටත් ඉහල යා හැකි බවයි වාර්තා වන්නේ.මිය ගිය පුද්ගලයන්ගේ මළ සිරුරු මාවත් අසල දැක ගැනිමට හැකි බවයි වාර්තා වන්නේ.මේ වන විට නාය යන ප්‍රදේශයන්හි පුද්ගලයන් 4500ක් පමණ එම ස්ථාන වලින් ඉවත් කිරිම සදහා කටයුතු සිදු කරන බවයි වාර්තා වන්නේ.මෙම ධාරාණිපාත වැසි තත්වය ඉදිරි දින කිහිපයේදිද බලපාන බවයි එරට කාළගුණ අංශ වාර්තා කරන්නේ.ප
වැඩි විස්තර
මේව දෙමවුපියන්ගේ වැරදිද? (රොයිටර් නිව්ස් ඇසුරින්)
බිත්ති දෙකක් අතර සිරවි සිටි කුඩා දරුවෙකුගේ දිවි බේරා ගැනිමට චීන සහන සේවකයින් සමත්වුනා.චීනයේ ජිවත්වන 9හැවරදි දරුවෙක් මෙලෙස බිත්ති අතර හිරවිසිටි බවයි වාර්තා වන්නේ.20
Cm
ක පමණ ඉඩ ප්‍රමාණයක සිරවි සිටි අතර ඔහු තමා බේරාගන්නා ලෙස කෑගසා ඇති අතර පසුව අසල්වාසින්ගේ දැනුම්දිමේන් සහන කණ්ඩායම් මැදිහත්ව දරුවා බේරාගැනිමට ක්‍රියා කර බවයි වර්තා වන්නේ.
වැඩි විස්තර
මෙන්න මේයාලා ආයෙත් යාලු වෙලා(බි.බි.සි. ඇසුරිනි)
වෙනිසියුලාව හා කොලොම්බියාව අතර සම්බන්ධතා යලි ගොඩනැගිමට දෙරට අතර එකගතාවයන් පල කෙරේ.වාමාංශික කැරලි කරුවන්‍ට ආරක්ෂාව සපයන බවට වෙනිසියුලාව පසුගිය කාලයේදි කොලොම්බියාවට චෝදනා කරා.ඉන්පසු වෙනිසියුලාව සමග පැවති සියලු සම්බන්ධතා නතර කිරිමට කොලොම්බියා ජනාධිපති තිරණය කරා.
වැඩි විස්තර
Tuesday, August 10, 2010
සෝනා ලෝක කුසලානය මරණින් අවසන් වෙයි
පින්ලන්තයේදි පැවැත්වු සෝනා ලෝකකුසලාන තරගාවලියට සහභාගි වු තරගකරුවෙකු උෂ්ණත්වය දරා ගත නොහැකිව මරණයට පත්වුනා.මෙම අවස්ථාව සඳහා මුහුණ දුන්නේ අවසන් තරග කරුවන් අතරට ෙත්රුණු රුසියානු තරගකරුවායි.අවසන් තරගය සඳහා සකස්කර සෝනා මැදිරිය 110°C උණුසුම් වු බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
වදින්න ගිය දේවාලේ ඔලුවට වැටිලා(බි.බි.සි. ඇසුරිනි)
වෛද්‍ය සේවකයින් අට දෙනෙකු ඇෆ්ගනිස්ථානයේදි ඝාතනයට ලක් කෙරේ.ඇෆ්ගනිස්ථානයේ සේවය කරමින් සිටි විදේශිය වෛද්‍ය නිලධාරින් 8දෙනෙකු තලෛයිබාන් සංවිධානය විසින් ඝාතනය කොට තිබේනවා.බිත්‍රාන්‍යය ඇතුලු රටවල් වලින් පැමිණ සිටි මෙම වෙද්‍ය නිලධාරින් ක්‍රිස්තියානි අයතනයකට සම්බන්ධ බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
අපි කොහොම හරි හොයාගන්නවා(රොයිටර් නිව්ස් ඇසුරින්)
චීලි රාජ්‍යයේ පතලක් කඩා වැටි අතර, එහි සිරවි සිටින පුද්ගලයන් ගලවා ගැනිමේ කටයුතු තව දුරටත් ක්‍රියාත්මක වේ.පුද්ගලයන් 35 දෙනෙක් මෙම පතල තුල සිරවි සිටින බවයි වාර්තා වන්නේ.විපතට පත් වුවන් ගලවා ගැනිමේ මෙහෙයුම් නතර නොකරන බවයි බලදාරින් පවසන්නේ.
වැඩි විස්තර
එංගලන්තයට විශිෂ්ඨ ජයක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
පකිස්ථානය හා එංගලන්තය අතර පැවති දෙවැනි ටෙස්‍ට් ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක විශිෂ්ඨ ජයක් ලබාගැනිමට එංගලන්ය සමත් වුනා.පළමු තරගයේ ජය හිමිවුයේද එංගලන්ත කණ්ඩායමටයි.පළමුවෙන් පන්දුවට පහර දුන් පකිස්ථාන කණ්ඩායමට සියලු දෙනා දැවි ලකුණු 72 පමණයි.
වැඩි විස්තර
රුවන්ඩා ජනාධිපතිවරණය ඇරඹුනා (රොයිටර් නිව්ස් ඇසුරින්)
රුවන්ඩා ජනාධිපතිවරණය ඊයේ පැවැත්වුනා.ජන්ද ගනන් කිරිමේ කටයුතු මේ වන විටත් ආරම්භ වි ඇති බවයි වාර්තා වන්නේ.මෙවර ජනාධිපතිවරණය සඳහා චන්දය ප්‍රකාශ කිරිම සඳහා මිලියන පහක පමණ ජනතාව සුදුසුකම් ලබා ඇති අතර ඊයේ පැවැත්වුන ජනාධිපතිවරණායේදි චන්දය ප්‍රකාශ කිරිම සඳහා දැඩි උනන්දුවක් පැවති බව රුවන්ඩා රජය වාර්තා කරනවා.
වැඩි විස්තර
ජොජියාවේ ලැවුගිනි තවදුරටත් (බි.බි.සි. ඇසුරිනි)
ජොජියාවේ ලැවුගිනි හේතුවෙන් හෙක්ටයාර 25ක් පමණ විනාශයට පත්ව තිබේනවා.විදේස් වාර්තා සඳහන් කරන්නේ මේ වනවිට ගිනි නිවිමේ භටයින් ගිනි නිවිමේ කටයුතු වල නරත වි සිටින අතර ජොජියාවේ අගනුවර සිට 120
Km
පමණ දුරකට මෙම ලැවුගිනි පැතිර ඇති බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)