Sunday, August 22, 2010

බෝල්‍ට් පරාදයි


ලොව වේගවත්ම මිනිසා දුවද්දි පරාජය කළ හැකිද?ඒත් ඔහු මිට පෙර දුවද්දි දැවි ගිය ක්‍රිඩකයෙකු ලෙස නම් ස‍ටහන් වු බවයි වාර්තා වන්නේ.ඒ ඔහු සහභාගි වු ක්‍රික‍ට් තරගයකදි.ඉන්දිය ක්‍රික‍ට් නායක ක්‍රිස් ගේල්ගේ පන්දුවක් හමුවේ තමා‍ට නුපුරුදු ක්‍රිඩාවක හයේ පහරක්  එල්ල කර මෙම වේගවත්ම මිනිසා තමාට නුපුරුදු අංශයක් වු ලකුණු කරා දිව යැමේදි දැවිගිය බවයි වාර්තා වන්නේ.

දැන්විම් කලාවේ ප්‍රබලයා බවට කරීනා පත්වෙයි


පසුගිය අවුරුදු කිහිපය තුලදිම ‍බොලිවුඩ් සිනමාවේ ටොප් 10 නිළි ලැයිස්තුවේ ඉදිරි ස්ථානයක් ලබා ලත් කරීනා තවත් සුවිශේෂි ස්ථානයක් ලබ‍ා ගැනිමට වාසනාවන්ත වි තිබේනවා.2009 වසරේදි රුපවාහිනි කාලය තුල වැඩිම දැන්විම් ප්‍රමාණයක‍ට පෙනි සිට ඇත්තේ කරීනා බවයි වාර්තා වලින් හෙලිවි ඇත්තේ.

Saturday, August 21, 2010

අනේ අපේ සිගිරිය

සීගිරි ලදුන්ගේ සිතුවම් මත පසුගිය සිකුරාදා සිදු කළ රසායනික ආල්පණයක් හේතුවෙන් මේ වන වි‍‍ට එම සිතුවම් බොදවී ගොස් ඇති අතර සුදු පුල්ලි මතුවි විකෘති තත්වයක්ද මතුව ති‍‍‍ෙබ්.චිත්‍ර සංරක්ෂණය කිරිමේන අරමුණින් මෙම රසානික ආලේප කරන ලද්දේ බෝහෝ පරක්ෂණ සිදු කිරිමෙන් පසුව බවත් එහෙත් මෙවැනි බලපැමක් ඇති වන බව බාලපොරෙත්තු නොවු බවයි වර්තා වන්නේ.

Friday, August 20, 2010

විවෙක් ඔබරෝයි උසාවි යයි


මෙහුට‍ මේසේ උසාවි යාම‍ට සිදුවුයේ 2003 වසරේදි මෙහෙතා සමාගම සමග ඇතිකරගත් ගිවිසුමක අතුරු ප්‍රතිපලයක් ලෙසයි.විවෙක් විසින් මෙහෙතා සමාගම සමග එක්වි කැනඩාවේ සහ ඇමරිකා එක්සත් ජනපදය තුල වේදිකා සංදර්ශන කිහිපයක් පැවැත්විම‍ට එකග වී තිබුනත් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් නොවන බව පවසා එ‍යින් ඉවත් විම‍ මේසේ උසාවි යාමට හේතුව වුනා

Thursday, August 19, 2010

සුරාජ් තරග තහනමක් සගේ‍ට අවවාධ


දඹුල්ල ක්‍රිඩාංගනයේදි පසුගිය 13 වැනිදා ඉන්දියාව‍ට එරෙහිව පැවති තරගයේදි වි‍ෙර්න්ද්‍ර ශොවාග් ,කුණු 99 ලබා සිටියදි සහ ඉන්දිය‍ාව‍‍ට ජයග්‍රහණය සඳහා ලකුණක් මදිවු අවස්ථාවේදි හිතාමතා පන්දු යැවිමෙන් ශෙවාග්ගේ ශතකය අහිමි කළ බවට චෝදනා ලද පන්දු යවන ක්‍රීඩක සුරාජ් රන්දිවි තරගයක් තහනම් කර තිබේ.ඒ සමගම එම තරගයට ක්‍රීඩා කිරිම වෙනුවෙන් සුරාජ් රන්දිව්‍‍‍ට ගෙවනු ලබන තරග මුදල සම්පුර්ණයෙන්ම කපා හැරිම‍ට ලංකා ක්‍රිකට් අතරු කමිටුව තීරණය කර ඇත.

Wednesday, August 18, 2010

යුවරාජ්‍‍ට ලංකාවේදි ‍ඩෙංගු හැදිලා නැහැ

ඉන්දියා වේ සුපිරි ක්‍රිකට් ක්‍රිඩක යවරාජ් සිං ශ්‍රි ලංකා සංචාරය අතරතුර ඩෙංගු වැලදි ඇති නිසා එක් දින තරගාවලියෙන් ඉවත් වන බව ඉන්දීය ක්‍රික‍‍ට් පිලේ නායක දෝණි මාධ්‍ය හමුවේදි කියා සිටියා.නමුත් වෛද්‍ය පර්ක්ෂණ වලින් හෙලි වුයේ. යුවරාජ්‍ට වැලදි ඇත්තේ වෛයිරස් උණ තත්වයක් පමණක් බවයි.

ප්‍රියංකා සහ රන්බිර් ගේ හමුව


සුපිරි නිළි ප්‍රියංකා චොප්රා සහ කඩවසම් රන්බ්ර් කපුර් ප්‍රධාන චරිතය සඳහා යොදා‍ ගෙන අන්ජානා අන්ජානි (Anjaana Anjaanee) නමින් නවතම හින්දි චිත්‍රප‍ටයක් නිෂ්පාදන වෙමින් පවතින බවයි වාර්තා වන්නේ.සිද්ධාර්ත් ආනන්ද් විසින් අධ්‍යක්ෂණය කරන මෙම චිත්‍රප‍ටය නිෂ්පාදනය කර ඇත්තේ සජිත් නදීවාලා විසින්

Tuesday, August 17, 2010

ජුලියා රොබර්ට්ස් හින්දු ආගම වැළඳ ගනී


42 හැවරදි ජුලියා ෆියෝනා රොබර්ට්ස් නිළියක් වශයෙන් ලොව වඩාත් අවධානයක් දිනා ගත්තේ 1990 දී Pretty women හී රගපැමේනි. ඇය 2001 දී හොදම නිළියට හිමි ඔස්කා සම්මානයද දිනා ගත්තාය.2002 සි‍ට 2006 දක්වා කාලය තුල වැඩිම මුදලක් අයකරගත් නිළිය වුයේද ඇයයි.

ලෝක වෙළඳ මධ්‍යස්ථාන සැගවුනු රහස්


ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වි විනාශ වු ඇමරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානය පිහිටි භුමියේදි විමර්ශනයක‍ට ලක් කර ඇමරිකානු පුරාවිද්‍යාඡඥයන්‍ට වර්ෂ 1700 දී නිම කළ නැවක සුන්බුන් හා නැංගුරම් හමුවි ඇත.මෙය අබිරහස් නැවක් වර්ෂ 1310 ක් තිස්සේ එය දිරාපත් නොවි තිබිම සම්බන්ධයෙන් දැන් විමර්ශන කෙරෙනවා යැයි නිවියොක් නගරයේ පුරාවිද්‍යා ප්‍රධානියා වු ඩවුන් මැකේ කියා සිටියේය.

Saturday, August 14, 2010

සරත් ෆොන්සේකාගේ ජෙනරාල් නිලය ඉවතට!

හිටපු යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා අපකීර්තිමත් ලෙස තනතුරින් ඉවත් කිරීමට ඔහුට එරෙහි චෝදනා විභාග කළ පළමු යුද්ධාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා යුද හමුදා අධිනීතිඥ ජෙනරාල්වරයා ප්‍රධානි යුද හමුදා උසස්නිලධාරීන්ගෙන් යුත් රිපුද්ගල විනිසුරු මඬුල්ලක්හමුවේ ජෙනරාල්වරයාට එරෙහි පළමු යුද්ධාධිකරණය ක්‍රියාත්මක වූ අතර එහි අවසන් සාක්ෂි විභාගය මෙම සතියේ නිමාවට පත්විය.