Sunday, July 18, 2010

ලැවු ගින්නක්(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ග්‍රීසියේ අතෑන්ස් අගනුවර‍ට 45km ක් ඊසාන දෙසින් පිහිටි කදු කර ප්‍රදේශ ආසන්නව ලැවු ගිනි හ‍ටගනි.
ඊයේ හ‍ට ගත් ලැවු ගින්න නිවා දැමිම‍ට 100ක‍ට අධික ගිනි නිවන භ‍‍ටයෝ පිරිසක් යොදා සිටියි.ප්‍රදේශයේ පවතින අධික වියලි කාළගුණ තත්ව‍ය සහ සුළං හේතුවෙන් ගින්න පාලනය කිරිම‍ට විශාල ගැ‍ටලුවක් වී ඇතැයි විදේස් අ‍ාරංචි මාර්ග වාර්තා කරයි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t