Sunday, July 18, 2010

මුරලිගේ ගෞරවනීය සමුගැනීමේ තරගයත් අද


ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී පිටදඟ පන්දු යවන්නා ලෙස කීර්තියක් අත්කරගත් මුත්තයියා මුරලිදරන් වසර 18ක ටෙස් තරඟ ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර තිබේ.
ඉන්දු -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද(18)ගාල්ල, අන්තර්ජාතික ක්‍රිඩා පිටියේ දී ඉන්දියාව සමඟ පැවැත්වෙන අතර මෙම තරඟයෙන් පසු මෙම ගෞරවාන්විත සමුගැනීම සිදු වීමට නියමිතය.

මේ වනවිට ටෙස්ට් තරඟ 132කට සහභාගී වී සිටින මුත්තයියා මුරලිදරන් කදුලු 792ක් දවාගැනීමට සමත් වී තිබේ.

මෙම තරඟයෙන් පසු මුත්තයියා මුරලිදරන් ටෙස්ට් පිටියෙන් සමුගන්නා අතර ඔහුට ගෞරවාන්විතව සමුදීමට ක්‍රිඩා ලෝලීන් සුදානමින් සිටියි.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t