Sunday, July 18, 2010

‍‍ඉන්දු - ලංකා ටෙස්ට් ක්‍රික‍ට් තරගය‍ට වර්ෂාවෙන් බාධා


තරග තුනකින් සමන්විත ඉන්දු ශ්‍රි ලංක‍ා ටෙස්ට් තරගාවලිය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ආරම්භ වුනා.
කාසිය වාසිය දිනා ගත් ශ්‍රි ලංකා  ක්‍රිකට් කණ්ඩා‍යමේ නායක කුමාර සංගක්කාර පලමුව පන්දුව‍ට පහරදිම‍ට තිරණය කරා ශ්‍රි ලංක‍ාවේ පලමු කඩුල්ල  ලෙස දිල්ශාන් දැවිගිය අතර,මේ වන විට වර්ශාව හේතුවෙන් තරගය නතර කර තිබේනවා.

1 comment:

  1. අපි දන්නව. අපිටත් ටී.වී. තියනව :D හික්ස්

    ReplyDelete