Sunday, July 18, 2010

පුංචි යුද්ධයක ඇරබුම (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ලබන මස 21 වැනි දින පැවැත්විම‍ට සියලු කටයුතු සුදානම් බව ඕස්ට්‍රේලියාවේ ප්‍රථම අග්‍රමාත්‍යවරිය වන ජුරියා ප්‍රකාශ කරා.
කම්කරැ පක්ශයත් විරැද්ධ පක්ෂය වන ලිබරල් පක්ෂයත් අතර මෙවර තියුණු ස‍ටනක් පැවැත්වෙනු අතැයි දේශපාලන විචාරකයින් මත පල කර සිටිනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t