Sunday, July 18, 2010

වැරදි කරලා පැනලා යන්න බැහැ (බි.බි.සි. ඇසුරිනි)


ඉරානයේ දේවස්ථානය‍ට එල්ල වු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සැකකරැවෝ 40 දෙනෙක් අත්අඩංගුව‍ට ගැනෙති.
ප්‍රහාරයෙන් පසු සිදු කර සොදිසි මෙහෙයුමකින් පසුව මෙම සැකකරැවන් අත් අඩංගුව‍ට ගත් බවයි වාර්තා වන්නේ.පෙරේදා එල්ල වු මෙම බෝම්බ ප්‍රහාරයෙන් පුද්ගලයන් 27 දෙනෙක් ජිවිතක්ෂය‍ට පත් වුනා.ඔවුන්ගේ අවසන් ක‍ටයුතු ඊයේ සිදුකරනු ලැබුවා.




No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t