Sunday, July 18, 2010

සල්මන් අසීම් අතර ආදරයක් ?????



මේ දින වල බොහෝ දෙනෙක් ගේ කතාබහ‍ට ලක් වෙලා තියෙන්නේ සල්මාන් ඛාන් සහ අසිම් යුවලයි. රෙඩ් නම් වු නවතම නිර්මාණයට මේ දෙදෙනා සහභාගි විම මෙම ක‍ට කතා ව්‍යාප්ත විම‍ට හේතුවක් වෙලා.
ආරංචියේ හැටිය‍ට නම් සල්මන් හා අසීම් අතර ආදර සම්බන්ධතා‍වයක් ගොඩනැගිලලු.මේ පිළිබඳව විමසිම් කරද්දි නම් ඔවුන් මධ්‍ය‍ය‍‍ට පවාසා තිබේන්නේ මිතුරැ කමින් එහා ගිය සම්බන්ධතාවක් ඔවුන් අතර නොමැති බවයි.මේ කතාවේ සැගවුනු සත්‍යක් ඇති බවයි මාධ්‍ය වේදින් නම් පවසන්නේ.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t