Sunday, July 18, 2010

මොනවා උනත් අපි එන්නේ නැහැ (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



කොලොම්බියා‍වේ නව ජනාධිපති චාල් මැනුවල්ගේ දිවුරැම් දිමේ උත්සව‍ය‍ට සහභාගි නොවන බව වෙනිසියුලාවේ ජනාධිපති පවසයි.
මෙම හේතුවෙන් කොලොම්බියාව හා වෙනිසියාලුව අතර පවතින රාජත්‍රාන්තික සම්බන්ධතා බිද වැටිමේ අවධානමක් මතු වි ඇතැයි විශ්ලේෂකයන් පවසයි.කොලොම්බිය‍ානු රජය එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව වෙනිසියුලා ජන‍ාධිපති ප්‍රකාශ කරනවා.

No comments:

Post a Comment

:a   :b   :c   :d   :e   :f   :g   :h   :i   :j   :k   :l   :m   :n   :o   :p   :q   :r   :s   :t