BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Wednesday, July 7, 2010
හරි හරි ඔයා ගැහැණු ළමයෙක් (බි.බි.සි. ඇසුරිනි)
මීටර 800 ලෝක ශුරි වන දකුණු අප්රිකාවේ කාස් සෙමේනියා ක්රිඩාකාවියක් බව අන්තර් මලල ක්රිඩා සම්මේලනය තහවුරැ කර තිබේනවා.
වැඩි විස්තර
චිනයයි පකිස්ථානයයි එකතු වෙලා (රොයිටර් නිව්ස් ඇසුරින්)
චිනය හා පකිස්ථානය අතර එකාබද්ධ යුධ අභ්යාසය සිවු වන දිනටත් සාර්ථක ලෙස චිනයේ පවත්වා ඇත.
එක් රටකින් මෙම යුධ අභ්යාසය සඳහා සෙබලුන් 100 කට අධික පිරිසක් එක්ව තිබේන බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
උෂ්ණත්වය සිඝ්රයෙන් ඉහලට (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඇමරිකාවේ නැගෙනහිර වෙරල තිරයේ උෂ්ණත්වය සිඝ්රයෙන් ඉහල යයි.ඇමරිකාවේ වොෂින්ටන් අගනුවර උෂ්නත්වය අද දින වන විට
3
9
°C
දක්වා ඉහල ගොස් ඇතැයි එරට කාලගුණ විද්යා අංශ සඳහන් කරයි.
වැඩි විස්තර
Tuesday, July 6, 2010
සම්බාධක ලිහිල් කරයි. (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඊශ්රායලයේ ගසා තිරයේ පලස්තින ජාතිකයින් ඉලක්ක කර ගත් සම්භාධක ලිහිල් කරයි.
දැඩි අන්තර් ජාතික බලපැම හේතුවෙන් මෙම තිරණය ගෙන තිබේන බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
"EISHA" චිත්රපටයේ ගීත එලි දැක්වේ.
"EISHA"
නම් වු නවතම චිත්රපටයේ ගිත එලි දැක්විම උත්සවාකාරයෙන් මුම්බායි නගරයේ පැවැත්වුවා.
වැඩි විස්තර
කැනඩාවේ ගින්නක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
කැනඩාවේ විදුලි උත්පාදන මධ්යස්ථානයක ගින්නක් හට ගෙන තිබේනවා.විදේස් වාර්තා පවසන්නේ කැනඩාවේ ජන ජිවිතයටද මේ මගින් බාධා එල්ල වු බවයි.
වැඩි විස්තර
“FIFA” “FIFA” (බි.බි.සි. ඇසුරිනි)
සුපිරි කන්ඩායම් 32 ක් අතරින් දැන් ඉතිරි වි සිටින්නේ කන්ඩායම් 4 ක් පමණයි.ඔවුන් හෙට සිට තරග බිමට පිවිසෙන්නේ අවසන් තරගය ඉලක්ක කර ගනිමිනි.
වැඩි විස්තර
රොමේනියාවේ ගුවන් අනතුරක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
රොමේනියාවේ හමුදා ගුවන් අනතුරක් සිදු වි තිබේනවා.මෙම අනතුරින් හමුදා සෙබලුන් 11 දෙනෙක් ජිවිත්යක්ෂයට පත් වු බවයි.වාර්තා වන්නේ.
වැඩි විස්තර
මිල වැඩිවිම් අපිට එපා (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඉන්දියාවේ එක් දින වැඩ වර්ජනයක් සංවිධානය කර තිබිනී.ඉන්ධන මිල ඉහල දැමිම සම්බන්ධයෙන් ඉන්දියාවේ විපක්ෂය විසින් සංවිධානය කර තිබු වැඩවර්ජනය හේතුවෙන් මධ්ය ප්රදේශයේ කර්නාටක,බටහිර බෙන්ගාලය සහ කෙරල ප්රාන්ත වල ජන ජිවිතයට දැඩි බලපැම් එල්ල වි ඇත.
වැඩි විස්තර
පකිස්ථානයට ජය (රොයිටර් නිව්ස් ඇසුරින්)
පකිස්ථානය හා ඕස්ට්රේලියාව අතර පැවති පළමු පන්දුවාර 20-20 තරගාවලියේදි ලකුණු 25 ක ජයග්රහනයක් පකිස්ථානයට
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)