BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Tuesday, July 13, 2010
මාසෙන් එපා වෙලා (බි.බි.සි. ඇසුරිනි)
ජපාන පාර්ලිමේන්තු මැතිවරණයේදි අග්‍රමාත්‍යවරයාගේ පක්ෂයට එරට ඉහල මන්ත්‍රි මණ්ඩලයේ බලය අහිමි වෙයි.
වැඩි විස්තර
Monday, July 12, 2010
ක්‍රිඩා ලෝලින්‍ට බෝම්බ ප්‍රහාර (රොයිටර් නිව්ස් ඇසුරින්)
උගන්ඩාවේ "කම්පලා" අගනුවරට එල්ලු බෝම්බ ප්‍රහාර දෙකෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 64 දක්වා ඉහල යයි.
වැඩි විස්තර
හදිස්සි ගොඩබැස්සවිමක් (රොයිටර් නිව්ස් ඇසුරින්)
පුර්ව අනතුරැ ඇගවිමක් මගින් බ්‍රසිල ගුවන් යානයක් හදිස්සියේ ගොඩ බැස්සවිමක් පිළිබද වාර්තා වේ.
වැඩි විස්තර
සුර්යග්‍රහනයක තතු (බි.බි.සි. ඇසුරිනි)
දකුණු පැසිපික් කලාපයේ සිදු වු සුර්යග්‍රහනය චීලි සහ ආජන්ටිනා ජනතාවට නිරික්ෂණය කිරිමේ හැකියාව උදා විය.
වැඩි විස්තර
බුවල්ලාගේ සාස්තර කීම (රොයිටර් නිව්ස් ඇසුරින්)
පෝල් නැමති සාස්තර කියන්න දන්න අපුරැ බුවල්ලෙක් ගැනයි මේ ආරංචිය.හැබැයි මේ
පෝල්
සාස්තර කියන්නේ නම්
Food ball
තරග ගැන විතරයිලු.
වැඩි විස්තර
හයිටි ජනාධිපතිටත් ඉන්න තැනක් නැහැලු (බි.බි.සි. ඇසුරිනි)
හයිටි රාජ්‍යයේ සිදු වු භුමිකම්පාවෙන් විනාශ වු නිවාස හා ගොඩනැගිලි ඉදිකිරිම් කටයුතු ඉතා මන්දගාමිව සිදු වන බවයි ජගත් සංවිධාන පවසන්නේ
වැඩි විස්තර
හිට්ලර් ආයෙත් ඉපදිලා (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඇමරිකාවේ ජනාධිපති බැරක් ඔබාමා ඇමරිකන් විරෝධියෙකු මෙන්ම ජාතිවාදි මත දරන්නෙක්
බව සමීක්ෂණයක් මගින් හෙලිවී ඇත.
වැඩි විස්තර
කරිනාගෙන් අලුත් වැඩක්
කරිනා කපුර් තමන් වෙනුවෙන්ම වෙබ් අඩවියක් නිර්මාණය කරලා.කරීනා කපුර්ට ඇගේ රසික රසිකාවියන් සමග සෘජුවම සම්බන්ධ වීමට ඇති වු අවශ්‍යතාවය නිසා අලුත් වෙබ් අඩවියක් නිර්මාණය කරන්න තිරණය කරලා
වැඩි විස්තර
රස්නේ වැඩි හින්දා නිවාඩු දිලා (රොයිටර් නිව්ස් ඇසුරින්)
ඉරානයට බලපා ඇති අධික උෂ්නත්වය හේතුවෙන් දින දෙකක නිවාඩු කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.
ඉරානයේ ඉන්ද්‍රාන් අගනුවර ඇතුලු ප්‍රන්ත කිහිපයකටම උෂ්නත්වය
40
°C
දක්වා ඉහල ගොස් ඇත.
වැඩි විස්තර
පාපන්දු ඉතිහාසයේ පෙරළිය (බි.බි.සි. ඇසුරිනි)
පාපන්දු ඉතිහාසයේ පලමු වරට ලෝක ශුරයන් විමේ වාසනාව ස්පාඤ්ඤ සතු වුනා.තියුණු තරගයකින් පසුව ස්පාඤ්ඤය නෙදර්ලන්තය පරදවා ගෝල 1කට 0ලෙස සිය ජයග්‍රහනය වාර්තා කළා.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)