ලෝක ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂී පිටදඟ පන්දු යවන්නා ලෙස කීර්තියක් අත්කරගත් මුත්තයියා මුරලිදරන් වසර 18ක ටෙස් තරඟ ක්‍රීඩා දිවියට සමුදීමට තීරණය කර තිබේ.
ඉන්දු -ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය අද(18)ගාල්ල, අන්තර්ජාතික ක්‍රිඩා පිටියේ දී ඉන්දියාව සමඟ පැවැත්වෙන අතර මෙම තරඟයෙන් පසු මෙම ගෞරවාන්විත සමුගැනීම සිදු වීමට නියමිතය.