Friday, July 23, 2010

චීනය‍ටයි ඉන්දියාවටයි දැඩි බලපැම්



අධික වර්ෂාව හේතුවෙන් ඉන්දියාවට හා චිනයට දැඩි බලපැම්.

Thursday, July 22, 2010

පිට්ටනිය පාලු වේලා


සිය අවසන් ටේස්ට් ක්‍රිකට් තරගයේදි ලෝක වාර්තා තබමීන් මුරලි සමුගනී.

වැඩ වර්ජන හැම තැනම



ප්‍රංශ ගුවන් පාලන නිලධාරින් වැඩ වර්ජන‍යක් ඊයේ අ‍ාරම්භ කර මෙම ගුවන් පාලක වැඩ වර්ජන හේතුවෙන් ප්‍රංශයේ ගුවන් ගමන් වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කර තිබේ.

මේ නම් ලෝක විනාශයේ ආරම්භය



අධික ශ්‍රිත කාලගුණය හේතුවෙන් දකුණු ඇමරිකා රටවල් වල ජන ජිවිත‍ය‍ට දැඩි බාධා.පේරු, උරුගුවේ,අජන්ටිනා, චීලී, යන ර‍ටවලට අධික ශ්‍රිත කාලගුණ තත්වය බලපා ඇත.

අපි පාලනය අත‍ට ගන්නවා


ඇෆ්ගනිස්ථාන් පාලනය 2014 දී මුලුමනින්ම තම හමුදාව ය‍ටතට ගන්නා බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති පවසයි.

ඉන්දියාවේ ගුරුවරු හරි අදර්ශමත්



ඉන්දියාවේ විහාර් ප්‍රන්තයේ ගුරු සංගමය විරෝධතාවක.

අල්කයිඩා සංවිධානය අපිට වධයක්





මේ වන වි‍ට ඇමරිකානු හමුදා ඉරානයේ ආරක්ෂාව ක්‍රමයෙන් ඉරාන ආරක්ෂක අංශ වෙත පවරමින් සිටියි.

ඉස්සර‍හට මොනව වෙයිද?

ඇගිල්ලක් දිගු කර රෑපවාහිනි නාලිකා ම‍ාරු කිරිමේ හැකියාව සහිත නව සොයාගැනිමක් පිළිබඳවයි මේ වාර්තාව.
ඊශ්රායලයේ ප්‍රයිම් සෙන්ස් සමාගම හා ඇමරිකාවේ Microsoft සමාගම විසින් මෙම නව තාක්ෂණය හදුන්වා දී තිබේනවා.

සැගවුනු මුතුමිණි



සියවසක කාලයක සිට  ලොවින් වසන් වි තිබු දුර්ලභ ගනයේ චාලී චැප්රි චිත්‍රපටයක් යලිත් ප්‍රදර්ශනය කොරේ.එහි නම අතිෆ් කැචර් එය මිනිත්තු 10 ක හාස්‍ය චිත්‍රපටයක් බවයි වාර්තා වන්නේ.

Wednesday, July 21, 2010

අලි මදිව‍‍ට කොටි


අධික  උෂ්නත්වයෙන් මිදිම සදහා දිය නැමට ගොස් මිය ගිය සංඛ්‍යාවේ වැඩි විමක්.ග්‍රිස්ම ඊර්තුව උදාවිමත් සමග යුරේපයේ ඇතැම් රට වල උෂ්නත්වය 30ºC දක්වා ඉහල ගොස් තිබේනවා.