BSLNews | බි එස් එල් පුවත්
Pages
Home
Online TVs
Online Radios
Online News Papers
Chat Room
Forum
About Us
Contact Us
Link To Us
Get This Coad
Wednesday, August 4, 2010
මෙක්සිකෝ බොක්කේ පාරිසරික ගැටලු(බි.බි.සි. ඇසුරිනි)
ඇමරිකාවේ මෙක්සිකෝ බෙක්ක ආශ්රිත ජිවින් වඳ වී යාමේ තර්ජනයක් සාගර ජෛයිව විවිධත්ව පර්යේෂණ කණ්ඩායමක් විසින් සිදු කරන ලද මෙම තොරතුරු අනාවරණය වි තිබේ.ජෛව විවිධත්ව වර්ගීකරණයට අනුව මෙක්සිකෝ බොක්ක අාශ්‍රිත පරිසර පද්ධතියට හිමිවන්නේ 5 වැනි ස්ථානයයි.
වැඩි විස්තර
Tuesday, August 3, 2010
සුවදුක් බලන්න ගිහින් (බි.බි.සි. ඇසුරිනි)
උතුරු ඇමරිකාවේ තරග සංචාරයක නිරත එංගලන්ත මැන්චෙස්ටර් සිටි පාපන්දු කණ්ඩායම ඊයේ ඇමරිකානු පාපන්දු පිරිසක් මුණ ගැසුනු බවට වාර්තා වේනවා.
වැඩි විස්තර
මොහමඩ් රාෆි ගුණ සැමරුම (බි.බි.සි. ඇසුරිනි)
භාරතයේ සංගිත ක්ෂේත්රයේ අමරණිය වු මෙහොමඩ් රාෆි ගේ ගුණ සැමරුම පසුගිය දා යෙදි තිබුනා.1980 ජුනි 31 වැනිදා මේලොවින් සමුගත් අතර මිය යන විට ඔහුගේ වයස අවුරුදු 55 කි.
වැඩි විස්තර
කැත්රිනාගේ අපුරු සුදානම
මේ වන විට වැඩියෙන්ම කතා බහට ලක්වන කැත්රිනා කයි ඇයගේ චිත්‍රපට නිෂ්පාදන ආයතනය හරහා තමාගේ සොහොයුරිය බොලිවුඩ් සිනමාවට රුගෙන එන්නට අපුරු සැලසුමක් ක්‍රියාත්මක කරන්නට යන බව බොලිවුඩ් ආරංච් මාර්ග වාර්තා කරනවා.
වැඩි විස්තර
කබලෙන් ලිපට වැටිලා (බි.බි.සි. ඇසුරිනි)
දකුණු අප්‍රිකාවේ නයිගල් නගරයේ වැඩිහිටි නිවාසයක හටගත් ගින්නකින් පුද්ගලයෝ 18 දෙනෙක් ජිවිතක්ෂයට පත් වු බවයි වාර්තා වන්නේ.ගින්නෙන් තුවාල වු තවත් පුද්ගලයන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
වැරදිලා වදින රොකට් ප්‍රහාර (රොයිටර් නිව්ස් ඇසුරින්)
ජොර්දානයට එල්ල වු රොකට් ප්‍රහාරයකින් පුද්ගලයෝ හතර දෙනෙක් තුවාල ලබති.සංචාරක හෝටලයකින් අතර සිදුවු මෙම ප්‍රහාරයෙන් සිදුවු ආලාභ හානි තවමත් ගනන් බැලිමට නොහැකි වි ඇතැයි විදේස් ආරංචි මාර්ග පවසනවා.
වැඩි විස්තර
බැතිමතුන්ගේ අවාසනාව (බි.බි.සි. ඇසුරිනි)
ඉන්දියාවේ බැතිමතුන් පිරිසක් රුගත් ලොරි රථයක් අනතුරට පත් වි ඇත.මෙම අනතුරින් පුද්ගලයන් 23 දෙනෙක් ජිවිතක්ෂයට පත් වේ.ගංගා නම් නදියේ ස්නානය සඳහා යමින් සිටි බැතිමතුන් පිරිසක් මේසේ අනතුරට ලක් වු බවයි වාර්තා වන්නේ.
වැඩි විස්තර
ඉරානයට පහර දෙන්න අපි සුදානම් (රොයිටර් නිව්ස් ඇසුරින්)
අවශ්‍ය උවහොත් ඉරානයට පහර දිමට සුදානම් බව ඇමරිකාව කියයි.ඇමරිකානු ප්‍රධාන හමුදා නිලධාරිවරයා පවසන්නේ එවැනි ප්‍රහාරයක් සඳහා වන සැලසුම් මේ වනවිටත් සැලසුම් අවසන් බවයි.ඉරානයේ න්‍යෂ්ඨක අවි නිෂ්පාදනය වැලැක්විම සඳහා සුදුසු ඕනැම ක්‍රියාවක් අනුගමනය කිරිමට සුදානම් බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටියේ.
වැඩි විස්තර
වැඩියෙන්ම ගිනි අවි කාටද ඕනේ? (බි.බි.සි. ඇසුරිනි)
ගිනි අවි බහුලව භාවිතා වන රට ඇමරිකාව බව සමීක්ෂණයකින් හෙලිවේ.සැම ඇමරිකානුවන් 100 දෙනෙකුගෙන් 90 දෙනෙකුම ගින් අවි භාවිතා වන බවයි වාර්තා වන්නේ.සැම වසරකම නිෂ්පාදනය වන ගිනි අවි මිලියන 8න් මිලියන 4.5ක් ඇමරිකානුවන් මිලදි ගනි.ගි
වැඩි විස්තර
බෝවන රෝග වලින් පකිස්ථානයට තර්ජන (රොයිටර් නිව්ස් ඇසුරින්)
පකිස්ථානයට බලපා ඇති ගංවතුර හේතුවෙන් බෝවන රෝග පැතිර යාමේ අවධානමක් ඇති වී ඇති බවයි වාර්තා වන්නේ.ලෝක සෞඛ්‍ය සංවිධානය මේ පිළිබඳව පකිස්ථානයට අනතුරු අගවා තිබේනවා.
වැඩි විස්තර
Subscribe to:
Posts (Atom)