Monday, July 19, 2010

HAPPY BIRTH DAY (බි.බි.සි. ඇසුරිනි)



දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩලාගේ 92 වැනි උපන්දිනය ඊයේ ‍යෙදි තිබුනා.

සමුලුවක තතු (බි.බි.සි. ඇසුරිනි)



ජාත්‍යන්තර නියෝජිත‍යින් ගේ සහභාගිත්වයෙන් පැවැත් වෙන සමුලුව ඇ‍ෆගනිස්තාන් අගනුවරදි අරම්භ විය.

භායානක දුම්රිය අනතුරක් (බි.බි.සි. ඇසුරිනි)



ඉන්දියාවේ බ‍ටහිර ‍බොංගාල ප්‍රන්ත්‍රයේදි දුම්රිය දෙකක් ගැටිමෙන් පුද්ගලයන් 40ක‍ට අධික පිරිසක් ජිවිතක්ෂය‍ට පත්ව තිබේනවා.

ආසියාවේ සිට යුරේපය‍ට පිනල යනවා.


වාර්ෂිකව පැවැත්වෙන අන්තර් මහා පිහිනුම් තරගා වලිය ඊයේ පැවැත්විණි.ආසියාවේ සිට යුරේපය දක්වා පැවැත්වෙන මෙම පිහිණුම් තරගාවලිය‍ට තරග කරැවන් 750 දෙනෙකු සහභාගි වු බවයි වාර්තා වන්නේ.

ඊරිසියාවක මහත


සමාජශ්‍රිලී කටයුතු වලදි පෙරමුනේ ‍ඉන්න සල්මල්ඛාන්ගේ හිත ආදරයේදි ටිකක් දරැණුයි කියලයි ආරංචිය.පසුගිය දවසක රාවන් චිත්‍රපටයේ විශේෂ දර්ශනයක‍ට ආරාධනාකර තිබුනත් සල්මන් මෙම ආරධා‍නය ප්‍රතික්ෂේප කර තිබේන බවයි වාර්තා වන්නේ.

වැසි වැටුනොත් මේ සොදුරැ මොහොත අදුරැ වෙයි සැනින්



තරග තුනකින් සමන්විත ඉන්දු ශ්‍රි ලංකා ටෙස්ට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ආරම්භ වුනා. අද එහි දෙවන දිනය සඳහා තරගය තවමත් ආරම්භ කිරිම‍ට නොහැකි වී තිබේ.

වයස‍ට ගියත් හවස‍ට ගෙදර



බැරක් ඔබාමා ගැන අපි ‍කවුරැත් නොදන්න කතාවක් ‍මේක.ප්‍රශ්න කොතෙක් ඔලුවේ දරාගෙන හිටියත් මේ ලොක නායකයා‍ට තමා තාත්තා කෙනෙක් ආදරණිය සැමියෙක් බව අමතක කරලා නැහැ.

Dream Boy කවුද මේ?


මුලු ලෝකයේම ප්‍රසිද්ධ චරිතයක් ලෙස  අමිතා බච්චන් හදුන්වනවා.ප්‍රේක්ෂක ආකර්ශනය වැඩියෙන් දිනාගෙන ඉන්නේ ඉන්දිය නලු නිලියන් අතර බෝහෝ ප්‍රසිද්ධ චරිතයක් වන අමිතා බච්චන් කියලයි අපි විශ්වාස කරන්නේ.නමුත්

Sunday, July 18, 2010

‍‍ඉන්දු - ලංකා ටෙස්ට් ක්‍රික‍ට් තරගය‍ට වර්ෂාවෙන් බාධා


තරග තුනකින් සමන්විත ඉන්දු ශ්‍රි ලංක‍ා ටෙස්ට් තරගාවලිය අද ගාල්ල ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදි ආරම්භ වුනා.

වැරදි කරලා පැනලා යන්න බැහැ (බි.බි.සි. ඇසුරිනි)


ඉරානයේ දේවස්ථානය‍ට එල්ල වු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ සැකකරැවෝ 40 දෙනෙක් අත්අඩංගුව‍ට ගැනෙති.