සිය අවසන් ටේස්ට් ක්රිකට් තරගයේදි ලෝක වාර්තා තබමීන් මුරලි සමුගනී.
Thursday, July 22, 2010
පිට්ටනිය පාලු වේලා
වැඩ වර්ජන හැම තැනම

ප්රංශ ගුවන් පාලන නිලධාරින් වැඩ වර්ජනයක් ඊයේ අාරම්භ කර මෙම ගුවන් පාලක වැඩ වර්ජන හේතුවෙන් ප්රංශයේ ගුවන් ගමන් වාර විශාල සංඛ්යාවක් අවලංගු කර තිබේ.
මේ නම් ලෝක විනාශයේ ආරම්භය

අධික ශ්රිත කාලගුණය හේතුවෙන් දකුණු ඇමරිකා රටවල් වල ජන ජිවිතයට දැඩි බාධා.පේරු, උරුගුවේ,අජන්ටිනා, චීලී, යන රටවලට අධික ශ්රිත කාලගුණ තත්වය බලපා ඇත.
අපි පාලනය අතට ගන්නවා

ඇෆ්ගනිස්ථාන් පාලනය 2014 දී මුලුමනින්ම තම හමුදාව යටතට ගන්නා බව ඇෆ්ගනිස්ථාන ජනාධිපති පවසයි.
ඉන්දියාවේ ගුරුවරු හරි අදර්ශමත්

ඉන්දියාවේ විහාර් ප්රන්තයේ ගුරු සංගමය විරෝධතාවක.
අල්කයිඩා සංවිධානය අපිට වධයක්

මේ වන විට ඇමරිකානු හමුදා ඉරානයේ ආරක්ෂාව ක්රමයෙන් ඉරාන ආරක්ෂක අංශ වෙත පවරමින් සිටියි.
ඉස්සරහට මොනව වෙයිද?

ඊශ්රායලයේ ප්රයිම් සෙන්ස් සමාගම හා ඇමරිකාවේ Microsoft සමාගම විසින් මෙම නව තාක්ෂණය හදුන්වා දී තිබේනවා.
සැගවුනු මුතුමිණි

සියවසක කාලයක සිට ලොවින් වසන් වි තිබු දුර්ලභ ගනයේ “චාලී චැප්රි” චිත්රපටයක් යලිත් ප්රදර්ශනය කොරේ.එහි නම “අතිෆ් කැචර්” එය මිනිත්තු 10 ක හාස්ය චිත්රපටයක් බවයි වාර්තා වන්නේ.
Wednesday, July 21, 2010
අලි මදිවට කොටි

අධික උෂ්නත්වයෙන් මිදිම සදහා දිය නැමට ගොස් මිය ගිය සංඛ්යාවේ වැඩි විමක්.ග්රිස්ම ඊර්තුව උදාවිමත් සමග යුරේපයේ ඇතැම් රට වල උෂ්නත්වය 30ºC දක්වා ඉහල ගොස් තිබේනවා.
Tuesday, July 20, 2010
අභිෂේක් බච්චන්ගේ ආශාව

අභිෂේක් ගේ අලුත්ම ආශාව කොමඩි චිත්රපටයකට දායක විම බවයි වාර්තා වන්නේ.මෙහි විශේෂම කාරණය වන්නේ කොමඩි චිත්රපටය රගපැමට අභිෂේක් කැමති ජයා බච්චන් එක්කලු.
Subscribe to:
Posts (Atom)



