Saturday, July 31, 2010

කොලොම්බියාව‍ට වෙනිසියුලාවේන් අනතුරු ඇගවිම්.



කොලොම්බියාව‍ දෙස‍ට හමුදා කාණ්ඩයක් යවන බව වෙනිසියුලානු ජනාධිපත පවසනවා.මේය ස්ථාන ගත කරන ස්ථානය පිළිබඳව හෝ මේ සඳහා ඇතුලත් වන බ‍ට පිරිස් පිළිබඳව ඔහු කිසිදු අනාවරණයක් සිදු කර නැහැ.

එවුලින් සෝල්‍ට්ගේ කථාව Salt



Salt ඉකුත් 3 වැනිදා උතුරු ඇමරිකාවේ ප්‍රදර්ශනය සඳහා ඇරඹිනි.ෆිලිප්ස් නොවිස් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙම චිත්‍රප‍ටය ප්‍රධාන චරිතය රගපාන්නේ ඇන්ජලීනා ජොලි විසිනි.

අපි උපරිම ආරක්ෂාව දෙනවා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


2010 පොදු රාජ්‍ය මණ්ඩලයේ ක්‍රිඩා උළෙල සඳහා ඉහල ආරක්ෂවක් සලසන බව දිල්ලි පොලිසිය පවසනවා.නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදි මේ බව අනාවරනය කලා.

සුසන්තගේ යුක්තිය හා බස්සාගේ යථාර්තය


සුසන්ත ගැන අපි අද කාතාකරන්නම ඕනේ.මේ සුසන්තව  දැන් කවුරුත් දන්නවා.ඒ පසුගිය දිනක රුහුණු විශ්වවිද්‍යාල භුමියේ සිදුවු ගැටුමේන් මිය ‍ගියේ මේ සුසන්තයි.

Friday, July 30, 2010

සෝමාලියාවේ දරුණු ගැටුම් (බි.බි.සි. ඇසුරිනි)



සෝමාලියාවේ අගනුවර නැවතත් දරුණු ගැටුම්.ස්ලාමීය සන්නද්ධ ස‍ටන් කරුවන් හා සෝමාලියා රජය‍ට  සහය දක්වන ඇමරිකානු සංගමයේ සම්බාධක බ‍ට පිරිස් සමග මෙම ගැටලු ඇති වි ඇත.

පකිස්ථානය‍ට ගං වතුර තව දුර‍ටත් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



පකිස්ථානයේ ගංවතුර තත්වය තවදුර‍ටත් අධික වර්ෂාව හේතුවෙන් මර්ග රුසක් ජලයෙන් ය‍ට වි  ඇත.මේ වන විට පුද්ගලයින් 38 දෙනෙක් මිය ගොස් ඇති අතර නිවාස රුසක් විනාශය‍ට පත් වි ඇත.

‍ගෙදරින් එලිය‍ට බහින්න තහනම් (බි.බි.සි. ඇසුරිනි)



රුසියාවේ උෂ්ණත්වය දරුණු ලෙස ඉහල යයි.උෂ්ණත්වය වැඩිවිම කොතරම්ද කියනවා නම් පරේ යන්නත් බැරිතරම් වැඩිවේලා.අධික උෂ්ණත්වය හේතුවෙන් නිවෙස් වල‍ටම වි සිටින ලෙස රුසියා රජය ජනතාව‍ට දැනුම් දි තිබේනවා.

මිය ගිය අය වෙනුවෙන් ශෝක දිනයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)

ගුවන් අනතුරින් මියගිය මගින් සිහිපත් කරමින් පක්ස්ථානයේ ශෝක දිනයක් නම් කෙරේ.ඊස්ලාමාබාද් නුවර සිදු වු ගුවන් අනතුරින් මිය ගිය අය අතරින් 46 දෙනෙකුගේ පමණක් සිරුරු හදුනා ගත් බවයි වාර්තා වන්නේ.

බිතන්‍යයේ න්‍යෂ්ටික තාක්ෂණය ඉන්දියාව‍ටත් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



බිත්‍රන්‍යය අග්‍රමාත්‍යවරයා  ඉන්දියාවේ සංචාරයක.ඉන්දිය අග්‍රමාත්‍ය මන්මොහන් විසින් බිත්‍රන්‍ය අග්‍රමාත්‍යවරයා පිළිගත් අතර දෙරට අතර ආර්ථක සම්බන්ධතා ශක්තිමත් කර ගැනිමේ අරමුණින් දෙර‍ට අතර සාකච්චා ආරම්භ විය.

‍ටයර් එකක් ගන්නත් ලක්ෂ 30ක් ඕනේ.


ලෝකයේ වේගවත්ම හා මිල අධිකම මොටර් රථය Bugeti රථයයි.ජර්මනියේ සමාගමකට අයත් මෙම රථයේ උපරිම වේගය පැයට‍ 431Km මෙය ලංකාවේ මුදලින් රුපියල් කොටි 200ක් පමණ වේනවා.

Thursday, July 29, 2010

දැන් ව‍යසට ගියාට භය වෙන්න එපා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



වසස් ගත වුවන්ගේ ජිවිතේ දෛයිනික ක‍ටයුතු පහසු කිරිම සඳහා ජපානය නව රොබෝ තාක්ෂණ ක්‍රමයක් හදුන්වා තිබේනවා.ජපානයේ X-4 ප්‍රදර්ශනය සඳහා සුදානම් කර තිබු රොබෝවරුන් අතරින් වි‍ශේෂිත රොබෝ වර්ගයක් මේ සඳහා යොදාගෙන තිබේනවා.

වස් කාලය තායිලන්තයෙත් ප‍ටන් අරගෙන



තායිලන්තයේ භික්ෂුන් වහන්සේලා වස්වැසිම  හදුන්වන්නේ කාවේ ෂැන්සා නමිනි.වස් කාලය ආරම්භ වු බව  දැනුම් දිම‍ට සැම වසරක‍ම විශේෂ සැනකෙලි කාලයක් ආරම්භ වෙනවා.ඒ සැනකෙලිය වෙනුවෙන් පවත්වන ලද පෙරහැරක් ඊයේ පැවැත්වු බවයි වාර්තා වන්නේ.

දැන් තිරගතවේ The Twilight Saga -Eclipse



‍ඩේවිඩ් ස්ලේඩ් හි අධ්‍යක්ෂණයෙන් සහ කැරම් රොෂෙන් ‍ෆෝල්ඩ් සමග වික්ගොඩිෆ්‍රීගේ නිෂ්පාදනයක් වන The Twilight Saga –Eclipse මේවන විට තිරගත වේ.මෙය ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර

මේවා මහ කැත වැඩ (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඊශ්රායලයේ පිහිටි ෆොවොරින් ගම්මාන‍ය විනාශ කිරිම‍ට එර‍ට බලධාරිහු පියවර ගනි.ඊශ්රායල රජය ඒ ගම්මානයේ පදිංචි කරුවන් අතර අයිතින් පිළිබඳව ගැටලු උද්ගතව පවැතිනි.

තවමත් සිරුරු හදුනාගන්න බැරි වේලා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



ඉකුත් සදුදා ඉරාකයේ සිදුවු බෝම්බ ප්‍රහාරයයෙන් ජිවිතක්ෂයට පත්වුවන්ගේ සිරුරු හදුනා ගැනිම අඛන්ඩව සිදු කෙරේ.මුස්ලිම් ජනතාව සහභාගි වු වි‍‍ශේෂ උත්සවයක‍් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල විය.

මියන්මාරයයි ඉන්දියාවයි හාදවේලා (බි.බි.සි. ඇසුරිනි)

ද්වි පාර්ශික සම්බන්ධතා ශක්තිමත් කිරිමේ අරමුණින් මියන්මාර හමුදාපති වරයා ඉන්දයාවේ සංචාරයක.සංචාරයේදි ‍මියෙන්මාර් හමුදා නායකයා ඉන්දිය ජනාධිපති ප්‍රතිභා පටේල් හා අග්‍රමාත්‍ය මන්මොහන් සිං සාකච්චා පැවැත්විය.

ඇමරිකාව පුදුම ර‍ටක් (බි.බි.සි. ඇසුරිනි)



ඇමරිකාව හා ඊශ්රායල ඉරාන ජනාධිපති දැඩි විවේචනයට ලක්වේ.මැදපෙරදිග ර‍ටවල ඉදිරි මාස 3ක කාලයක් තුලදි හමුදා වැඩවර්ජනයක් සිදුකිරිම‍ට සුදානම් කර තිබිම එයට හේතුවයි.

Wednesday, July 28, 2010

අභ්‍යවකාශ මධස්ථානයෙන් එලියට ඇවිල්ලා


ජාත්‍යන්තර අභ්‍යවකාශ මධස්ථානයේ සිටින රුසියානු අභව්‍යාකාශ ගාමින් දෙදෙනෙක් ඊයේ ඉන් පි‍‍ටතට පැමිණියා.එම අභ්‍යවකාශ සක්මනේ අරමුණ වී තිබේන්නේ ක්‍රියා විරහිත වු කැමරාවක් අලුත්වැඩියා කිරිම

ඇයි ඉරාක‍‍‍ය‍ටම මෙහෙම වෙන්නේ. (බි.බි.සි. ඇසුරිනි)



ඉරාකයේ කර්බලා නුවර සිදුවු බෝම්බ පිපිරිම් 2කින් 25 දෙනෙකු මරණය‍ට පත් වු බවයි වාර්තා වන්නේ.ප්‍රහාරයේ ඉලක්කය වුනේ ශියා මුස්ලිම් දේවස්ථානයක්.

අපි 2012 ඕලිම්පික් තරගාවලියට සුදානම් (බි.බි.සි. ඇසුරිනි)

දැඩි ආර්ථක අර්බුධ හමුවේ උවද 2012 ඕලිම්පික් උළෙල උත්කර්ශවත් පැවැත්විමට  බිතාන්‍යය සුදනම් වෙයි.ඕලිම්පික් උළෙල සඳහා ලන්ඩන් නුවර බිලියන ගනනක් වියදමින් ඉදිකිරිම් සිදු කෙරේමින් පවති.

ප්ලාස්ටික් විසිකරන්න එපා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


ප්ලාස්ට්ක් බෝතල්  උපයෝගිකරගෙන නිර්මාණය කර බෝ‍ට්ටුවක් පිළිබඳ තොරතුරු ඕස්ට්‍රේලියාවේන් වාර්තාව වේ.

බිත්‍රන්‍ය හා තුර්කිය අතර සාකච්චා (බි.බි.සි. ඇසුරිනි)


බිත්‍රන්‍ය අග්‍රමාත්‍යවරයා තුර්කි අග්‍රමාත්‍යවරයා අතර සාකච්චා ඇරබේ.

මොස්කවු අගනුවර දුමේන් වැසියයි. (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



රුසියාවේ මොස්කවු අගනුවර දුමේන් වැසියයි.එය‍ට හේතුව මොස්කවු නුවර හෙක්ටයාර 17 ක පමණ ප්‍රමාණයක පැතිර පවතින ලැවුගිනි තත්වයයි.

‍නේටෝ හමුදාවට ඇෆ්ගනිස්ථානයෙන් චෝදනා. (බි.බි.සි. ඇසුරිනි)



සාමාන්‍ය වැසියන්‍ට ප්‍රහාර එල්ල කිරිමේ වගකිම භාරගන්නැයි ඇෆ්ගනිස්ථාන ජනාධිපති නේටෝ හමුදාවට චෝදනා කරයි.

පකිස්ථාන ගුවන් යානායවක් අනතුර‍ට පත්වේ. (Breaking News)



තුර්කියේ සිට කරච්චි හරහා ඊස්ලාමාබාද් අගනුවර වෙත පියා‍සර කරමින් සිටියදි යානය අනතුර‍ට පත්ව ඇති බව ජාත්‍යන්තර වාර්තා සඳහන් කරයි.යානය තුල මගින් 146 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 6 දෙනෙකු සිටි බවයා වාර්තා වන්නේ.

පුංචි රන්ඩුවක් ජනවාර්ගික ගැටුමක් වේලා. (බි.බි.සි. ඇසුරිනි)


තුර්කි ජාතිකයන් විශාල පිරිසක් එර‍ට පොලිස් මුලස්ථානය ඉදිරිපි‍ට දැවැන්ත උත්ඝෝෂණයක් සංවිධානය කර තිබේනවා.

Tuesday, July 27, 2010

කරීනා ෂහිඩ්ගේ අදාරය‍ නැරඹිම‍ට ජනතාව පෙලගැහිලා


සතිෂ් කවුෂික් විසින් අධ්‍යක්ෂණය කරන ලද  “Milenge Milenge” නමු වු නවතම චිත්‍රපට අධායම් වාර්තා බිදහෙලමින් ඉදිරිය‍ට. ආදරය හා දෛවය ගැන ඉතාම සුන්දර ලෙස කතා කරන මිලෙන්ගී මීලෙන්ගී මේ තරම් ජනප්‍රය විම‍ට ප්‍රධාන හේතුව  වී ඇත්තේ කරිනා මහ ෂයිඩ් අතර පැවති ප්‍රේම සම්බන්ධය බිද වැටිම‍ට පෙර රගන අවසන් චිත්‍රපටය මේය විමයි.

ලොව වැඩිම මිනිස්ගාතකයා ද මේ? (බි.බි.සි. ඇසුරිනි)



කාම්බෝජයේ මිනිමරු ජේලර් වරයා වු ඩ්‍රයිස් හ‍ට නියමිතව තිබු ජිවිතාන්තය දක්වා වු සිර දඩුවම ඊයේ යලිත් තහවුරු වුනා.ඩොයින් භාරයේ තිබු සිර ගෙද‍ර X-21 යනුවෙන් ඉතා භයන්කාර අකාරයෙන් ප්‍රසිද්ධ වුනා.

චීනයේ අලුත් වෙළඳප්‍රදර්ශනයක්(රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


ලොව ප්‍රබ්‍රල රටවල් වල එකතුවෙන් මෙම වෙළද ප්‍රදර්ශනය සිදු කෙරුනා.අලුත් නිර්මාණ රාශි‍‍යක් මෙහි ප්‍රදර්ශන භාණ්ඩ වශයෙන් පැවති බවයි වාර්තා වන්නේ.

සිංදු කියලා ලෝක වාර්තාවක්


ඉන්දියාවේ රාශේෂ් කුමාර නොනවත්වා පැය 8 ක් ගිත ගායනා කර ඔහු ලෝක වාර්තාවක් පිහිටුවා.මේවන විට නොනවත්වා ගිත ගායනා කර පිහිටුවා තිබු පැය 7ක වාර්තාවද අභිමවා යාම‍ට ඔහු‍ට හැකිවුනා.

පරණ මුහුන‍ට වඩා අලුත් මුහුණ හොදයි.

ලෝකයේ ප්‍රථම පුර්ණ මුහුනු බද්ධය සාර්ථකයි.මෙම බද්ධ කිරිම‍ට ලක්වු රො‍්ගියා මුල්ම වතාවට මාධ්‍ය හමුවේ ඊයේ පෙනිසිටියා.31 හැවිරිදි වොස්කා මෙම සැත්කමට භාජනය කෙරුනේ පසුගිය මාර්තු මාසයේදිය.

රියදුරන්‍ට හොද පාඩමක්



ඉන්දියාවේ සිදුවු අනතුරක් හේතුවෙන්  දරුණු කැරලිකාර තත්වයක් ඇති වුනා.පාසල් වැන් රථයක් සහ ට්‍රක් රථයක් එකට ගැටිමෙන් සිදුවු මෙම අනතුරින් පාසල් ලමුන් 3 දෙනෙක් බරපතල ලෙස තුවාල ලබා ඇත.

සුනඛයින්‍ටත් අයිස්ක්‍රිම්



මේ දින වල පවතින අධික උණුසුම් කාලගුණ තත්වය හේතුවෙන් මිනිසුන් මෙන්ම සතුන්ද දැඩි දුෂ්කරතා රුසක‍ට මුහුණ දි තිබේනවා.එය‍ට පිළියමක් වශයෙන් සුනඛයින් වෙනුවෙන්ම අලුත් අයිස්ක්‍රිම් එකක් හද‍ලා.

ගුවන් යානා වල‍ට අපල කාලයක්


ඊශ්රා‍යලයේ CH- 53 වර්ගයේ ප්‍රහාරක ගුවන් යානයක් අනතුරට පත් වි ඇති බවයි වාර්තා වන්නේ.යුධ අභ්‍යාසයක යෙදි සිටින අතරතුරදි මෙම අනතුර සිදු වි ඇත.

සාප්පුවක් අතුලේ නගරයක්



නගරයක සාප්පුවක් මිසක් සාප්පුවක් තුල නගරයක් ඇත් පළමු අවස්ථාව මෙය බවයි වාර්තා වන්නේ.ලන්ඩනයේ ප්‍රසිද්ධ වෙළඳ සංකිර්ණයක් තුල ඉදිවු මෙම  නගරය ගොඩනගා ඇත්තේ කුකිස් අධාරයෙනි.

කවුද අපේ රහස් හෙලිකලේ


ඇෆ්ගනිස්ථාන් යුධ රහස් හෙලිකල පුද්ගලයින් සොයා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි ඇමරිකානු ආරක්ෂක දේපාර්තමේන්තුව හෙවත් පෙන්‍ටගනය පවසා තිබේනවා.

Monday, July 26, 2010

76 හැවිරිදි පොලන්ස්කිගේ තෙවැනි බිරිඳ


ප්‍රංශයේ උපන් පෝලන්ත වැසි චිත්‍රප‍ට අධ්‍යක්ෂ රොමන්ස් පොලන්සිකි පසුගිය කාලයේ ඉමහත් ආන්දෝලනයට ලක්විය.

ඇමරිකාව‍ට තෙල් දීල අහුවෙන්න එපා (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


ඇමරිකාව‍ට තෙල් අපනයන‍‍ය කිරම නවත්වන්නැයි කොළෙම්බියාව‍ට වෙනිසියුලා ජනාධිපති වරයා අනතුරු අගවයි.එසේ නොවුන හොත් කොලොම්බියාව‍ට ප්‍රහාර එල්ල කරන බව වෙනිසියුලා ජනාධිපති වරයා ප්‍රකාශ කරනවා.

ඇමරිකානු රහස් එලිවේ (බි.බි.සි. ඇසුරිනි)



ඇමරිකා ඇෆ්ගනිස්ථාන යුද්ධයේදි සැගවුනු රහස් රුසක් හෙලිවේ.ඇමරිකා රහසිගත යුධ වාර්තා අනුදහසක් පමණ මාධ්‍ය වෙත අනාවරණය වි ඇති බවයි වාර්තා වන්නේ.

ශ්‍රිත කාලගුණය හේතුවෙන් හදිස්සි තත්වයක් (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)



අධික ශ්‍රිත කාලගුණය හේතුවෙන් පේරු රාජ්‍යයේ ප්‍රදේශ රුසක‍ට හදිස්සි තත්වයක් ප්‍රකාශය‍ට පත් කෙරේ.දින 60ක හදිස්සි තත්වයක් සියලු දිස්ත්‍රික්ක වල‍ට බලපැවැත්වෙන පරිදි ප්‍රකාශය‍ට පත් කිරිම‍ට පේරු රාජ්‍ය ක‍ටයුතු කර තිබේ.

වෛයිරයෙන් වෛයිරය නොසන්සිදේ (බි.බි.සි. ඇසුරිනි)



තමන් භාරයේ සිටි ඇපකරුවා ඝාතනය කර බව අල්කයිඩා නායකයෙක් ප්‍රකාශ කල බවයි වාර්තා වන්නේ.

ෂාරුක් ඛාන් සහ පවුලේ අය ශකිරා හමුවෙයි.


පසුගිය 11 වැනිදා ෂාරුක් ඛාන් දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් වල සංචාරයක නිරත වුනා.ඒ ලෝක පාපන්දු කුසලාන තරගාවලියේ අවසන් තරගය නරඹන්න.මේ ගමන සඳහා ෂාරුක් ඛාන්‍ට අමතරව ෂරුක්ගේ බිරිද ගෞරි ඛාන්,  පුතු ආර්යන්, දියණිය සුහානා යන අයත් එක් වුනා.

වේගය මරුවා කැදවයි කියන්නේ නිකන්ද (බි.බි.සි. ඇසුරිනි)


ස්විස්ටර්ලන්තයේදි අධිවේගි සංචාරක දුම්රියක් පිළි පැනිම හේතුවෙන් එක් පුද්ගලයෙක් ජිවිතක්ෂය‍ට පත් වු බවයි වාර්තා වන්නේ.

බුසාන් වරායෙන් ජපානයට (රොයි‍ටර් නිව්ස් ඇසුරින්)


දකුණු කොරියාවේ යුධ අභ්‍යාසයක‍ට සහභාගි වු ඇමරිකා යුධ නවුකා ජාපනය බලා පිටත් වේ.උතුරු කොරියාවේ අන්තනෝමතික හැසිරිම‍ට විරෝධය  දක්වමින් දකුණු කොරියාව හා ඇමරිකාව එකාබද්ධ යුධ අභ්‍යාසයක් ජපාන මුහුදු තිරයේදි ඊයේ සිදු කෙරිනි

කැනඩා ගුවන් යානා අනතුරක් (බි.බි.සි. ඇසුරිනි)



කැනඩා ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ඡෙට් යානාවක් අනතුරට ලක් වු බවයි වාර්තා වන්නේ.